The title of the page
Fall (2022) Sinhala Subtitles
Fall (2022) Sinhala Subtitles
6.4
75
89

Fall (2022) Sinhala Subtitles | ඔවුන් නොහිතපු දේ | සිංහල උපසිරැසි සමඟ

ඉතිං ආයුබෝවන් හැමෝටම..!
අදත් අලුත් සබක් එක්ක ඔයාලව හම්බවෙන්න මම ආවා…
ඉතිං මම සබ් අරගෙන එන අලුත් ෆිල්ම් එකකට,Survival ටයිප් එකේ ෆිල්ම් බලන්න ආස අයට මේක විශේෂයි,
ෆිල්ම් එකේ නම තමයි Fall(2022) කියන්නෙ…2022 අගෝස්තු 12 තමා release date එක සදහන් වෙන්නෙ. එතකොට 2022 සැප්තැම්බර් 1 ඊයෙ තමා වෙබ් කොපියක් අන්තර්ජාලයට නිකුත් වුනේ…දැනට IMDB දර්ශකයේ 6.5/10 වගෙ ගන්න සමත් වෙලා තියනව මේ චිත්‍රපටය,ඒ වගේම Rotten Tomatoes දර්ශකයේ 75% ලබාගෙන තියනව…
අද නම් වැඩි කතාවක් කියන්න බෑ..සබ් එක කරලම මහන්සිය නිසා.. ඇති දේකුත් නෑ කියන්න නම්.
කතාව පොඩ්ඩක් කියන්නම්…
බෙකී සහ ඩෑන් කියන්නෙ සැමියයි බිරිඳයි මෙයාලගෙ යාළුවා තමා හන්ටර් කියන්නෙ,මෙයාලගෙ විනෝදාංශය තමා කදු පර්වත වගේ ගොඩක් උස් තැන් තරණය කරන එක…එහෙම එක කදු තරණයක් කරගෙන ඉන්නකොට,හදිසියේම ඩෑන් ලිස්සලා ලණුව කඩාගෙන කන්දෙන් පහළට වැටිල මැරෙනවා…
පස්සෙ අවුරුද්දක් යනකම්ම එයාගෙ නෝනා බෙකී ඒ ගැන දුක් වෙවී,මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා…එහෙම ඉන්නකොට හන්ටර් එයාගෙ ගෙදරට ඇවිත් එයාට ආපහු ට්‍රිප් එකක් යන්න කතාකරනවා එක කුළුණක් නගින්න…මුලින්ම නම් බෙකී කැමති වෙන්නෑ පස්සෙ කොහොමහරි බෙකී ඒ කුළුණ නගින්න කැමති වෙනවා…ඊට පස්සෙ එයාල ඒ කුළුණට නගිනවා…එතනින් එහා ඔවුන් නොහිතපු ට්‍රේලර් එක බලල අපි දැනගත්තු දේ සිද්ධ වෙනවා..එතනින් එහා ඔයාලන බලන්න.
එච්චර තමා,කියන්න තියෙන්නෙ හොඳට රසවිදින්න පුලුවන්  කතාවක් කියල,චිත්‍රපටය පුරාවට ත්‍රාසය පිරිලා…
එහෙනම් අදට මේ ටික කියල විතරක් යන්න යනවා…
තව සබකින් ඉක්මනින් හමුවෙමු
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

13 comments

  1. Pattaaaaaaaaaaaaaaaaaaaaaa

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      PSA rips ekatath link ekak danna bro…

    • Me film eka download karanne kohomada yts eke na ne link eka wada karanne na, we are sites monada tiyenne

      • මේ සයිට් එකේම වීඩියෝ කොපි දීලා තියෙන්නේ..VPN off කරලා සයිට් එකට එන්න..

  3. Pradeep madhusanka

    Thanks bro

  4. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  5. සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි

  6. අනිත් අයට කලින් subtitles දෙනව cineru.😍 ඉස්සරහටත් මේ විදිහට යමු👌.

  7. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..f

  8. Great & thnx 👍

  9. ස්තුතියි සහෝදරයා..

  10. Please Update Subtittle to This Copy..

    Fall.2022.1080p.BluRay.x264.AAC5.1-[YTS.MX]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login