The title of the page
Fast and Furious 9 2021 Sinhala Sub
Fast and Furious 9 2021 Sinhala Sub
5.5
59
91

F9: The Fast Saga (2021) Sinhala Subtitles | අභ්‍යවකාශයේ වික්‍රමය | සිංහල උපසිරැසි සමඟ

(F9: The Fast Saga 2021 Sinhala Subtitles)

2001 වසරෙන් පටන්ගත්ත F&F චිත්‍රපටි මාලාවෙ 9 වෙනි චිත්‍රපටිය පසුගිය දවසක සිනමාශාලා ඔස්සේ නිකුත් කරන්න තීරණය කළා. ඇ.ඩො මිලියන 200 – 225 ක් අතර බජට් එකකින් නිර්මාණය කරපු F9 චිත්‍රපටිය ඇ.ඩො මිලියන 594 ක වගේ ආදායමක් උපයගන්න සමත්වෙලා තියෙනවා. පසුගිය දවසක තිරගතවීම් ආරම්භ කරපු F9 චිත්‍රපටියෙ WEB පිටපත් නිකුත් වෙන්න තිබුණෙ හෙට දවසෙ උනත් කොහොමෙන් කොහොම හරි අද දවසෙදි අපිට WEB පිටපතක් අන්තර්ජාලය හරහා ලබාගන්න පුළුවන් වුණා.

මේ වෙනකොට IMDb මීටරයේ 5.5/10 ක අගයකුත් Rotten Tomatoes එහෙමත් නැත්තන් කුණු තක්කාලියේ 59% ක අගයකුත් හිමිකරගෙන තියෙනවා. මේ චිත්‍රපටියට මෙච්චර රේටින්ස් අඩු ඇයි කියලා කාටහරි හිතෙනවා නම් මුලින්ම චිත්‍රපටිය බලලා ආයෙත් ඒ ගැන හිතලා බලන්න… එතකොට තේරෙයි මේ ලැබිලා තියන රේටින්ස් ප්‍රමාණවත් කියලා. ඒ වගේම ගූගල් පරිශීලකයන්ගෙ 91% ක කැමැත්තකුත් මේ චිත්‍රපටියට හිමිවෙලා තියෙනවා.

2001 අවුරුද්දෙන් පටන්ගත්ත Fast & Fiurious චිත්‍රපටි මාලාව 11 වෙනි චිත්‍රපටියෙන් අවසන් කරන්න මේ වෙනකොට තීරණය කරලා තියෙනවා. ඒ වගේම තමයි F&F මීළඟ චිත්‍රපටි ද්විත්වයට Dwayne Johnson සම්බන්ධ නොවන බවත් නිවේදනය කරලා තියෙනවා. ඒකට හේතුව Dwayne Johnson සහ Vin Diesel අතර ඇතිවෙලා තියන මත ගැටුමක් කියලා තමයි සඳහන් වෙන්නෙ. ඒ කොහොම උනත් මීළඟ චිත්‍රපටි ද්විත්වයෙන් අපිට DJ ව බලාගන්න ලැබෙන්නෙ නැතිවෙයි කියලා තමයි මටනම් හිතෙන්නෙ. හැබැයි ඉතින් Fast & Fiurious මේ චිත්‍රපටිය බැලුවහම නම් හැමෝටම හිතෙයි F&F චිත්‍රපටි මාලාව මේ චිත්‍රපටියෙන්ම අවසන් කරානම් හොඳයි කියලා.

මම කතාව ගැන කියන්න යන්නෙ නැහැ මොකද ෆිල්ම් එක පටන් ගන්නෙ පොඩි suprise එකක් එක්ක නිසා එහෙනම් තවත් ෆිල්ම් එහෙකින් හම්බ වෙමු..

Aruna Darshana (MR_X).

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අරුණ දර්ශන (MR_X) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අරුණ දර්ශන (MR_X)

November 24, 2020


63
Total Subtitles

22 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    හම්මා ගැමම්ටම දුන්නා එහෙනම්…ආදරෙයි

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. thanks sub ekata jayawewa…………

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. බොහොම ස්තුතියි කියන්න වචන නැහැ සුපිරිම වැඩක්

  6. අම්බො පට්ටයි ආ

  7. Thankz bn.

  8. thanks for sub love you cineruuuuuuuuuuuuuuuuuuuuuu

  9. Supun Sadeepa
    Cineru Family Member

    සුපිරි 😍

  10. ස්තූතියි සහෝදරයා

  11. psa රිප් එකටත් hc දෙන්න බැරිද සහෝ 🥺❤️

  12. Sub ekata thanx

  13. sub ekt thnx bro

  14. thanks sub ekata

  15. Mata sub download wenne nahane

  16. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  17. bluray එකටත් update කරමු සහෝ..

  18. king of drift 2017 meke film 2k thiyenawa ewatath sub hadandako saho…

  19. Thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login