The title of the page
Extraordinary You (2019) S01E13-E16 Sinhala Subtitles
Extraordinary You (2019) S01E13-E16 Sinhala Subtitles
7.8
93

Extraordinary You (2019) S01E13-E16 Sinhala Subtitles | “අති-විශේෂ ඔබ” | සිංහල උපසිරැසි සමඟ

(Extraordinary You (2019) S01E01-04 Sinhala Subtitles) (Extraordinary You (2019) Sinhala Subtitles)

෴ 📝 Extraordinary You 📝෴
“අති-විශේෂ ඔබ”

Information – විස්තර

Drama: Extraordinary You
Native Title: 어쩌다 발견한 하루
Country: South Korea
Episodes: 32
Aired: Oct 2, 2019 – Nov 21, 2019
Aired On: Wednesday, Thursday
Original Network: MBC
Duration: 35 min.
Content Rating: 13+ – Teens 13 or older
Also Known As: How I Found It in July , Suddenly July , Eojjeoda Balgyeonhan 7wol , Find July , A Day Found By Chance , 어쩌다 발견한 7월 , Eojjeoda Balgyeonhan Haroo , Ha-Roo Found by Chance , Suddenly one day , July Found by Chance , Extra-ordinary You , Eojjeoda balgyeonhan haru
Director: Kim Sang Hyub, Kim Sang Woo
Screenwriter: In Ji Hye, Song Ha Young
Genres: Comedy, Romance, Youth, Fantasy
Tags: Sassy Female Lead, Nice Male Lead, Adapted From A Webtoon, High School, Illness, Height Difference, Love Triangle, Character Development, Strong Female Lead, Amnesia (Vote or add tags)

කාස්ට් – Cast

Rowoon – “Number 13” / Ha Ru
රෝවොන් – “අංක 13” / හාරූ

ඔහු මීට පෙර “Click Your Heart” | “About Time” | ” Where Stars Land” | She Would Never Know” | The King’s Affection” සහ “Tomorrow” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Kim Hye Yoon – Eun Dan Oh
කිම් හ්යේ යූන් – ඉයුන් ඩෑන් ඔහ්

ඇය මීට පෙර “Secret Crushes”| ” Secret Crushes Season 2″ | ” Supernatural ” | Another Parting Man in the Kitchen” | SKY Castle” “Secret Royal Inspector & Joy” සහ “Snowdrop” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Lee Jae Wook – Baek Kyung
ලී ජේ වුක් – බෙක් කියුං

ඔහු මීට පෙර “Search: WWW” | “When the Weather Is Fine” සහ “Do Do Sol Sol La La Sol” | “Move to Heaven” | “Alchemy of Souls (Season 1)” | “Alchemy of Souls -Light and Shadow (Season 2)” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

කතාව ගැන කෙටියෙන්

ඔයා ඇත්තටම විකට කතා පොතක ඉන්න විකට චරිතයක් කියලා දැනගත්තොත් මොකද කරන්නෙ? ඊටත් වඩා එකෙ ඉන්නෙ අමතර චරිතයකට නම්?

කතාව අනිවාර්යයෙන්ම වෙනස් කරනවා නේද?

ඉයුන් ඩෑන් ඔහ් 17 හැවිරිදි ධනවත් පවුලක උසස් පාසැල් සිසුවියක් වන අතර, ඇය ඇගේ ජීවිත කාලය පුරාම හෘදයාබාධයකින් පෙළෙනවා. එ කියන්නෙ ඇයට වැඩි කල් ජිවත් වෙන්න ලැබෙන්නෙ නැහැ කියලයි. කොහමහරි ඩෑන් ඔහ්ට ටිකෙන් ටික තේරෙනවා ඇගේ මතකයේ වෙනස්කම් ගැන, ඊට පස්සෙ තමයි ඇයට දැනගන්න ලැබෙන්නේ ඇය ඉන්නේ කොමික් පොතක් ඇතුලේ කියලා, ඒ කියන්නේ ඇගේ චරිතය ලේඛකයෙක් තමයි හසුරවන්නේ… මේ තත්වය තවත් නරක අතට හැරෙන්නෙ ඇය කතාවේ ඉන්නෙ අමතර චරිතයකට කියලා ඇය දැනගත්තාමයි, ඇයට ගොඩක් දුකයි වගේම ඇය ලේඛයාගේ කතාව වෙනස් කරන්න උත්සහා කරනවා… මේ අතර තමයි ඇයට හාරූව මුන ගැහෙන්නෙ… ඊට පස්සෙ ඉතින් මොකද වෙන්නෙ කියලා අපි බලමුකො… මම මේ කතාවට හෙමිට උපසිරැසි දෙන්න බලාපොරොත්තු වෙනවා, අපෙන් උපසිරැසි ගන්න ඔයාලත් අපි පෞද්ගලික වැඩ එක්ක උපසිරැසි දෙන අපේ අගය කරලා ඉවසිමෙන් බලාගෙන ඉදිවි කියලා මම හිතනවා… එහෙනම් හැමෝටම කතාව බලන්න කියලා මම ආරාධනා කරනවා… හැමෝටම සුබ දවසක්…

මම සුදිෂ්නි ජාසිංහ…!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

13 comments

  1. Thank you dear.. Mekata ikmanata sub dennakoo…

  2. Thank you akki me drama ekata sub dila iwara karata
    Uncanny counters season 2 ekat sub denna puluwanda please 😊😊😊😊😊

  3. චූටි කිටියා 🥰🥰

    King the land ekata sub dila ivara karala innako 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤💔💔💔💔💔💔💔💔💔💔💔

  4. බොහොම ස්තුතියි නියම වැඩක් .

  5. Moving new ongoing kdrama ekata sub dennakooooooo………plzzzzzzzzzzzzzzzzz………

  6. බොහොම ස්තුතියි නියම වැඩක්

  7. mn balapu extraordinary you eke episode ekka meke sub madin iwaraine. thawa episode 8kata sub thama dila nadda?

  8. Anith Epi tikath ona akki

  9. Ane akki anith epi tikath oni.

  10. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login