The title of the page

Enai Noki Paayum Thota (2019) Sinhala Subtitles|මා කරා ඇදෙන උණ්ඩය| සිංහල උපසිරැසි සමග |

බවෙන් අවසරයි මම මෙතනට පැමිනියෙ බාලගිරි අන්කල්ගෙ අක්කගෙ පුතාගෙ බලපෑම නිසා අවුරුදු බරගානක් දොසයට ලක්වූ මෙම සලරුව නම කිව්ව පමනින් කට්ටිය හදුනන්න Enpt හෙවත් පිලිගන්න Enai Noki Paayum Thota (2019) තෙරෙන සින්හලෙන් කිව්වොත්  මා කරා ඇදෙන උන්ඩය නිකන් සින්හල නම අවුල් වගේ නේ .

ඔන්න එහෙනම් යාලුවනේ ආයෙත් සැරයක් ඔය ගොල්ලන්ගෙ චූටි හිතුවක්කාරයා සුපිරිම ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන ආවා, ආවා කිව්වට මේක මම තනියම නෙමෙ මට මේකට අපේ සයිට් සමිත රමේශ් සහෝදරයත් ශශික මදුශාන් සහෝදරයත් අංජුල සහෝදරයාත්  ගොඩක් උදව් කලා, ඉතිම් මේ වෙන මොකක්වත් නෙමේ ,අද උදේ පාන්දර රිලීස් වෙච්ච ඔය ගොල්ලො හැමෝම දන්න “කොලිවුඩ් වල බෲස්ලී කියල හැමෝම හදුන්වන” දනුශ් හා මේගා ආකාෂ් රග දක්වන ENAI NOKI PAAYUM THOTA (ENTP) චිත්‍රපටිය ට තමා අද අපි උපසිරැසි අරගෙන ආවේ……ඉතිං ඔයාලටම මතක ඇතිනෙ මේක රිලීස් වෙන්න තිබ්බෙ දෙසැම්බර්වල ඒත් මොකක් හරි කාරනාවක් නිසා එක කල් ගිහිල්ල ජනවාරි 3 වෙනිදට වැටුනා, ඒ කියන්නෙ අද , ඉතිං ෆිල්ම් එක ඇවිල්ල දවසක්වත් යන්න කලිං මෙන්න TVSERIESANDMOVIESUB අපෙන් උපසිරැසියත් අරගෙන ආවා,….2019-November-29 වෙනිදා එලි දැක්වුන මෙම සිනමා පටයෙහි අධ්‍යක්ෂනය Derector- Gautham Menon මහතා විසින් කරන ලදී. මෙම සිනමා පටයෙහි නිෂ්පාදකයින් ලෙස / Gautham menon Reshma Ghatala  Ishari k ganesh  Venkat Somasundaram ඇතුලු කාර්‍ය මඩුල්ල සහාය දක්වා තියෙන අතර, IMDB මීටරය 6.4/10 ට කරකවන්න සමත් වෙලා තියෙන්නවා……..

 


වැඩි කතා නැතුව කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු………….

මේ කතාවෙ කියවෙන්නෙ රගූගේ(Dhanush) ආදර කතාව නිසා එයාගෙ ජීවිතේ වෙන ලොකු පෙරලියක් ගැන ඉතිං රගූ ගෙ පවුලෙ රගූ, එයාගෙ අයියා, තිරූ, එයාගෙ නංගී තුන් දෙනෙක් ඉන්නවා කොහොම හරි පොඩි කාලෙ ඉදන්ම රගූටයි එයාගෙ නංගිටයි එයාලගෙ අයිය තිරූ තමා හැමදෙයක්ම වෙලා තිබුනෙ, අම්මයි තාත්තයි හිටියා, ඒ උනට අයියට මේ දෙන්නා ගොඩල් ආදරේ කරා, ඉතිං කුඩා වයසෙම කුඩා කිව්වට එතකොට තිරූ ට වයස අවුරුදු 19ක් වගේ ඒ පොඩි කාලෙදි එයා ආදරේ ක පැටලෙනවා, ඉතිං මේ හේතු නිසා එයාට රගුවයි, නංගිවයි මගඇරෙනවා,. කොහොම හරි තිරූ ආදරේ කරන ගෑනු ලමය අනතුරකින් මිය යනවා….ඊට පස්සෙ තිරූ එයාගෙ පවුලෙ හැමෝවම දාල යන්න යනවා, ඉතිං එහෙම දාල ගිය තිරූට රගූ ගොඩක් වයීර කරනවා, කාලයක් ගත වෙනවා , දැන් රගූ ලොකු වෙලා, එයා දැන් කොලේජ් එකෙ අවසන් වසරේ ඉගෙනගන්නවා,……ඉතිං මේ අතරෙදි තමා එයාට ලේකාව(Megha Aakash) හම්බවෙන්නේ …….

අම්මෝ මීට වඩානම් කියන්නෙ නෑ මට බැ උබලගෙන් බැනුම් අහන්න ඉතිං දැන් තමා හොදම හරිය යන්නෙ ඒ මොකද්ද කියල ඔයාලම බලන්න…….

මේ ෆිල්ම් එක නිශ්පාදනය හා අධයක්ශනය කරේ Gautham Menon විසින් . කොහොම හරි මේ ප්‍රඩක්ශන් එකෙ පොලු තිබ්බ සීන් එකක් හින්දා මේක 2019 තිරගත වුවත් මේ  නිශ්පාදනයට අත් පොත් තියන්නෙ 2016 වසරේ මාර්තු මාසෙ වගේම ෆිල්ම් එක කම්පිලිට් නිම කරලා තියෙන්නෙ 2018 සැත්තැම්බර් . මේපමන කලක් යාමට හේතුව පොලි තිබීම නිසා ඩබ් කිරීම , වැනි වැඩ පහුවෙලා තියෙනවා . කොහොමින් කොහොම හරි මේක 2019 තිරගත උනා .

මෙහි තිරපිටපත Gautham Menon විසින් සිදුකරා මෙහි ප්‍රඩක්ශන්  ආයතනය ලෙස Ondraga Entertainment ආයතනය ක්‍රීයා කලත් 2019 දි හෝ තිරගත කිරීමට Ishari K. Ganesh මහතාගෙ Vels Film International ආයතනය ක්‍රියා කරා . ඔවුන් නොහිටින්න මෙය 2050 වත් තිරගත කිරීමට නියමිතව තිබ්බා .

මෙහි සංගීත අධයක්ශනය Darbuka Siva මහතා විසින් සිදු කර ඇත . මිනිත්තු  156 දාවන කාලයකින් යුතු මෙය 2019 නොවැන්බර් 29 මෙය සර්තකව සිනමා සල් රැසක තිරගත කර තිබේ .ප්‍රදාන නලුවා නිලිය ගැන කිව්වෙ නැතිවාම  අවුල් වගේ නේ . දනූශ් කිව්වොත් ආයේ අහන්න දෙයක් නෑනේ.. මතකනේ අසුරන්හි සුපිරි හැකියාව.. මේකත් ඒ වගේම ම කතාවක් නොවුනට ආදර කතාවක්.. ❤️ තවත් විශිෂ්ට රංගනයක්..

ප්‍රධාන නලුවා තමා අසුරන් , වඩ චෙන්නයි වගේ ෆිල්ම් වලින් තම රංගනයේ සර්තකත්වය උඩටම ගෙනා දනුශ් සමග Megha Akash (මේඝා 😍😍)මේඝා ආකාශ් කියන්නේ ආදුනික නිලියක්.. ඒ කියන්නේ 2017 දී තමා ඇයගේ සිනමා දිවියට ඇතුල් වීම.. තෙලුගු, දමිල හා හින්දී චිත්‍රපට 7 පමන ඇය දායක වෙලා තියෙනවා.. මෙය ඇයගේ හත්වන නිර්මාණයයි..

නොවැම්බර් 29 දින ලොව පුරා තිරගත වූ මෙය විනාඩී 156 පුරා දිග හැරෙයි.. දනූශ් රගු ලෙසත් මේඝා ලේඛා ලෙසත් අප හමුවට එයි..කොහොමින් කොහොම හරි මේඝාගෙ රන්ගනේ අපිව පිස්සු වට්ටනවා සුපිරියට . මෙම සලරුව ගව්තම් ගේ  Achcham Yenbadhu Madamaiyada සලරුව වැනිම පිස්සුවක් . අයෙ කතාදෙකක් නෑ මම ලිව්ව පල් හැල්ල නවත්වලා ෆිල්ම් එක ආපු දවසෙ ඉදන් සබ් එක ගහන්න ඕනෙ කියලා ගෲප් එකෙ ඇඩුවා. මමත් ලගදිම පරනම සුපිරියක සබකින් හම්බෙනකන් කැපෙනවා .

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා …………..TVSERIESANDMOVIESUB වෙනුවෙන් මම අශේන් මදුරංග [ චූටි හිතුවක්කාරයා ]

හැමෝටම බුදු සරණයි 🙏
දෙවි පිහිටයි🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

8 comments

  1. Thanks broo ikmanata sub dunnata puluwannam Aa Karaala Ratri 2018 Kannada Movie eka denna supiri film ekak

  2. හම්මෝ කාලයක් තිස්සේ බලාගෙන හිටපු film එකක් 😳😳..
    බොහොම ස්තුතියි මචං සබ් එක දුන්නට මේකට 👍😊..
    ජය වේවා.! 👊

  3. Achi
    Top Fan ⭐⭐⭐

    තැන්ක්ස් බොක්ක ආදරේයි …
    ඩව්න්ලොඩ් ෆයිල් දෙකක් තියේ දෙකෙන් කොකටද දන්නේ නැ නේ සබ් එක දුන්නේ

  4. මට හිතුනා මේ සයිට් එකෙන් මෙකට මුලින් සබ් දෙයි කියලා. එ වගෙම දුන්නා තැන්ක්ස් මචොලා සෙට් එක සබ් එකට

  5. Harshana m. Herath

    🖤🖤🖤

  6. Charitha Karunarathne

    Kohomada movie eka download kara ganne

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login