The title of the page
Duty After School Sinhala Subtitles
Duty After School Sinhala Subtitles
7.8
98

Duty After School (2023) S01E06 Sinhala Subtitles | “ජීවිතය වෙනුවෙන් සටන් කරන්න” | සිංහල උපසිරැසි සමඟ

(Duty After School (2023) S01E06 Sinhala Subtitles) (Duty After School Sinhala Subtitles) (Duty After School S01 Sinhala Subtitles)

“Duty After School (2023)”

-Part One-

“පාසලෙන් පසු රාජකාරිය”

Information – විස්තර

Native Title: 방과 후 전쟁활동 파트1

Country: South Korea

Type: Drama

Episodes: 6

Aired: Mar 31, 2023

Aired On: Friday

Original Network: TVING

Duration: 1 hr. 14 min.

Score: 8.6 (scored by 1,958 users)

Ranked: #281

Popularity: #1673

Content Rating: 18+ Restricted (violence & profanity)

Also Known As: Duty After School 1 , Duty After School Season 1 , Afterschool Military Activity 1 , Afterschool War Activities 1 , Banggwa Hu Jeonjaenghwaldong 1 , Banggwa Hu Jeonjaenghwaldong Pateu 1 , Banggwa Hu Jeonjaenghwaldong Sijeun 1 , 방과 후 전쟁활동1 , 방과 후 전쟁활동 시즌1

Screenwriter: Lee Nam Gyu

Director: Sung Yong Il

Genres: Action, Thriller, Drama, Sci-Fi

Tags: Bully Male Lead, Student Female Lead, Student Male Lead, School Setting, Existential Crisis, Classmates’ Relationship, Lieutenant Male Lead, Sergeant Male Lead, Soldier Male Lead, Teenager Female Lead (Vote or add tags)

 

කාස්ට් – Cast

Shin Hyun Soo – Lee Chun Ho

Lee Soon Won – Kim Won Bin

Kim Ki Hae – Kim Chi Yeol

Choi Moon Hee – Lee Na Ra

Kim Su Gyeom – Kwon Il Ha

Lee Yeon – No Ae Seol

 

Summary – සාරාංශය

ඉතින් කොහමද හැමෝටම, ඔන්න අපේ සිනේරු කාණ්ඩායමෙන් අලුත් කතාවකට උපසිරැසි අරගෙන ආවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ…

කතාව පටන් ගන්නෙ, අමුතු ගෝල වගයක් අහසේ පාවෙන්න ගත්තාට පස්සෙ, ඉතින් මේ ගෝල අවුරුද්දක් පුරාම අහසේ පාවෙනවා. කලින් කරපු පරික්ෂණ වලට අනුව මේවා මිනිස්සුට හානි උනේ නැහැ කියලා නිගමනය උනා, එත් හදිස්සියේම එක බෝලයක් හමුදා බල ප්‍රදේශයකට කඩන් වැඩෙනවා, ඉතින් මේ ප්‍රදේශයේ අණ දෙන නිලධාරියා ඒ බොලේ කඩන්න කියලා නියෝග කරනවා, ඉතින් මේ සිද්ධියෙන් පස්සෙ රටේ ඉන්න හැමෝටම හමුදා පුහුණුව ලබාගන්න කියලා නියෝග කරනවා… ඒ අතරින් CAST ලියන්න ඉන්න උසස් පාසැල් ජ්‍යෙෂ්ඨයන්ට මේ පුහුණුව අනිවාර්යය කරනවා…ඉතින් අර වගේ ගෝල පිපිරුණාට පස්සේ ඒ ගෝල වලින් අමුතු සත්තු වර්ගයක් එළියට එනවා..ඒ සත්තු මොනවා කරයිද කියලා දැනගන්නම් ඔයාලට කතාව බලන්නම වෙනවා.. එහෙනම් වැඩි විස්තර කියන්නෙ නැහැ. පලවෙනි සිසන් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

ඔන්න ඉතින් මේ කොටසින් මේ කතාමාලාවේ පලවෙනි අදියරය විදියට නිකුත් වුණු මුල් කොටස් හය අවසන් වෙනවා..ඉතින් දෙවනි අදියරය අප්‍රේල් 21 වෙනිදට කොටස් හතරකින් යුක්තව නිකුත් වෙනවා කියලා තමයි නිවේදනය කරලා තියෙන්නේ..එහෙනම් අප්‍රේල් 21 වෙනිදගෙන් පසුව ඒ කොටස් හතරින් හමුවෙන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා..

දෙවැනි අදියරයෙන් මුණගැහෙමු..

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

13 comments

  1. බොහොම ස්තූතියි 🙏 .,,,ඉක්මනින් සබ් ටික දුන්නට…😍❤.

  2. Chamith sanjaya

    බොහොමයක් ස්තූතියි , subtitles ,ටික දුන්නට.❤️

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි අංජුල සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

  4. Sung Jin-Woo
    Cineru_users

    පාට් 1 එකට මෙච්චර ඉක්මනට සබ් දීල ඉවර කරපු එකට ගොඩක් තෑන්ක්ස්.

  5. Sub wlta thanks.. Bad prosecutor kdrama 1ta sub dennko… aeka supiri kathwak..

  6. Vedio eke torrent link denna widiyak naddda machan.

    • ඩිරෙක්ට් ලින්ක්ම දීලා තියෙන්නේ මචං ඔය..

      • Night time shedule karanna pluwanne bro torrent link walin ekai. nathnm internet download manager ne use karanna wenne eka awl wage.

        • අපි ටොරන්ට් දෙන්නෑ මචං..ඩිරෙක්ට් ලින්ක් විතරයි දෙන්නේ..🥲

  7. Thank you sub ekata 😍

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  9. part 2 akatath sub oni bosa

    • දෙන්න පටන් අරගෙන තියෙන්නේ..E07 ටත් සබ් දුන්නා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login