Duty After School Sinhala Subtitles
Duty After School Sinhala Subtitles
7.8
98

Duty After School (2023) S01E02 Sinhala Subtitles | “හමුදා පුහුණුවේ ආරම්භය” | සිංහල උපසිරැසි සමඟ

(Duty After School (2023) S01E01 Sinhala Subtitles) (Duty After School Sinhala Subtitles) (Duty After School S01 Sinhala Subtitles)

“Duty After School (2023)”

-Part One-

“පාසලෙන් පසු රාජකාරිය”

Information – විස්තර

Native Title: 방과 후 전쟁활동 파트1

Country: South Korea

Type: Drama

Episodes: 6

Aired: Mar 31, 2023

Aired On: Friday

Original Network: TVING

Duration: 1 hr. 14 min.

Score: 8.6 (scored by 1,958 users)

Ranked: #281

Popularity: #1673

Content Rating: 18+ Restricted (violence & profanity)

Also Known As: Duty After School 1 , Duty After School Season 1 , Afterschool Military Activity 1 , Afterschool War Activities 1 , Banggwa Hu Jeonjaenghwaldong 1 , Banggwa Hu Jeonjaenghwaldong Pateu 1 , Banggwa Hu Jeonjaenghwaldong Sijeun 1 , 방과 후 전쟁활동1 , 방과 후 전쟁활동 시즌1

Screenwriter: Lee Nam Gyu

Director: Sung Yong Il

Genres: Action, Thriller, Drama, Sci-Fi

Tags: Bully Male Lead, Student Female Lead, Student Male Lead, School Setting, Existential Crisis, Classmates’ Relationship, Lieutenant Male Lead, Sergeant Male Lead, Soldier Male Lead, Teenager Female Lead (Vote or add tags)

 

කාස්ට් – Cast

Shin Hyun Soo – Lee Chun Ho

Lee Soon Won – Kim Won Bin

Kim Ki Hae – Kim Chi Yeol

Choi Moon Hee – Lee Na Ra

Kim Su Gyeom – Kwon Il Ha

Lee Yeon – No Ae Seol

 

Summary – සාරාංශය

ඉතින් කොහමද හැමෝටම, ඔන්න අපේ සිනේරු කාණ්ඩායමෙන් අලුත් කතාවකට උපසිරැසි අරගෙන ආවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ…

කතාව පටන් ගන්නෙ, අමුතු ගෝල වගයක් අහසේ පාවෙන්න ගත්තාට පස්සෙ, ඉතින් මේ ගෝල අවුරුද්දක් පුරාම අහසේ පාවෙනවා. කලින් කරපු පරික්ෂණ වලට අනුව මේවා මිනිස්සුට හානි උනේ නැහැ කියලා නිගමනය උනා, එත් හදිස්සියේම එක බෝලයක් හමුදා බල ප්‍රදේශයකට කඩන් වැඩෙනවා, ඉතින් මේ ප්‍රදේශයේ අණ දෙන නිලධාරියා ඒ බොලේ කඩන්න කියලා නියෝග කරනවා, ඉතින් මේ සිද්ධියෙන් පස්සෙ රටේ ඉන්න හැමෝටම හමුදා පුහුණුව ලබාගන්න කියලා නියෝග කරනවා… ඒ අතරින් CAST ලියන්න ඉන්න උසස් පාසැල් ජ්‍යෙෂ්ඨයන්ට මේ පුහුණුව අනිවාර්යය කරනවා…ඉතින් අර වගේ ගෝල පිපිරුණාට පස්සේ ඒ ගෝල වලින් අමුතු සත්තු වර්ගයක් එළියට එනවා..ඒ සත්තු මොනවා කරයිද කියලා දැනගන්නම් ඔයාලට කතාව බලන්නම වෙනවා.. එහෙනම් වැඩි විස්තර කියන්නෙ නැහැ. පලවෙනි සිසන් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

 

ඊලග කොටසින් මුණගැහෙමු..

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |4797|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


71
Total Subtitles

6 comments

  1. Akila Gunathilaka

    thank you sub ekata… but sub eka dila thiyena videoes walata match wenne na ne..

    • Anjula Umesh
      Cineru Family Member

      දැන් සබ් එක අරන් බලන්න..ඔය කොපියටත් සබ් එක දාලා තියෙන්නේ දැන්..

  2. බොහොම ස්තූතියි 🙏,,,අනිත් සබ් ටිකත් ඉක්මනින් දානනකො 😍

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ගිහාන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *