Dust Bunny (2025) Sinhala Subtitles
Dust Bunny (2025) Sinhala Subtitles
6.4
84

Dust Bunny (2025) Sinhala Subtitles | “ඇද යට හැංගුන යක්ශයා” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද කට්ටියටම අද මම අරන් ආවේ (2025) පිස්සු හැදෙන Horror/Thriller ෆිල්ම් එකක්. මේකේ නම තමයි


මොකක්ද මේ කතාව? අපි පොඩි කාලේ හැමෝම බය වුණානේ ඇඳ යට මොකෙක් හරි ඉන්නවා කියලා. මේ ෆිල්ම් එකත් අන්න ඒ වගේ සීන් එකක්. අවුරුදු අටක පොඩි කෙල්ලෙක් විශ්වාස කරනවා එයාගේ ඇඳ යට ඉන්න අද්භූත සතෙක් එයාගේ පවුලේ අයව කාලා කියලා. මේ මෘගයාව විනාශ කරන්න එයා තමන්ගේ අසල්වැසියාගේ උදව් ගන්නවා. එතනින් එහාට වෙන සෙල්ලම තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ.

Mads Mikkelsen ඉන්නවා නම් ආයේ අහන්න දෙයක් නෑ! “Hannibal” බලපු අයට නම් Mads Mikkelsen කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. එයා තමයි මේකේ ප්‍රධාන චරිතය කරන්නේ.

ෆිල්ම් එකේ තොරතුරු:

අධ්‍යක්ෂණය: Bryan Fuller (Hannibal සීරීස් එකේ නිර්මාණකරු)

කාණ්ඩය: Horror / Thriller / Mystery

IMDb අගය 6.8/10

එහෙනම් කතාව බලන එක ඔයාලට භාරයි!

තව දෙයක් ඔයාලා කොමෙන්ට් එකක් දාලා යනවා නම් ගොඩක් හොදයි 🙂

උපසිරසිකරණයේ නවමු රැල්ල සිනෙරූ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


86
Total Subtitles

One comment

  1. ස්තූථියි නෙත්මිර සහෝ සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login