The title of the page
Doona! (2023) S01E04 Sinhala Subtitles
Doona! (2023) S01E04 Sinhala Subtitles
6.9
97

Doona! (2023) S01E04 Sinhala Subtitles | “බලාපොරොත්තු නොවූ…” | සිංහල උපසිරැසි සමඟ

අතිශය ප්‍රේක්ෂකාදරයට පත් වුන වගේම අපි හැමෝම ආසාවෙන් වැළදගත්ත කතාවක් තමයි Crash Landing on You කියන්නෙ. ඉතින් ඒ කතාමාලාව අධ්‍යක්ෂණය කළ Lee Jeong Hyo තමයි Doona කතාමාලාවත් අධ්‍යක්ෂණය කරන්නෙ. Romance Is a Bonus Book, Life on Mars, Criminal Minds ආදී ප්‍රසිද්ධ කතාමාලා අධ්‍යක්ෂණය කලෙත් ඔහු විසින්මයි.

The_Girl Downstairs කියන වෙබ්ටූන් එක පාදක කර ගනිමින් නිර්මාණය වන Doona කොරියානු ව්‍යවහාරයෙන් Lee Doo-na”  නමින් හදුන්වනවා. කාලාන්තරයක් තියේ ඇඟිලි ගැන ගැන බලන් හිටිය කතාංග නමයකින් යුක්ත මෙය ඔක්තෝම්බර් 20වෙනි සිකුරාදා Netflix ඔස්සේ රසිකයන්ට තිළිණ වුනා.

කතාවට සබ් කරන්න ගත්ත විශේෂම හේතුව තමයි Yang Se-jong සහ Yang Se-jong. හේතුව මේ දෙන්නා මම ගොඩක්ම ආස නළු-නිළි දෙපලක්.

Lee Doo-na (Bae Suzy) ජනප්‍රිය ගායක කණ්ඩායමක ප්‍රධාන ගායන ශිල්පිනියක ලෙසට අවධානයට ලක් වූ නමුත් ඇය හදිසි විශ්‍රාම ගැනීම නිවේදනය කර විශ්ව විද්‍යාලයක් ළඟ නගරයක නිවසක නවාතැන් අරගෙන ඉන්නවා.

 

 

 

 

 

 

 

 

 

 

Lee Won-jun (Yang Se-jong) කියන්නෙ හිත හොඳකම ඇරෙන්න වෙන කිසිම දෙයක් තමන් සතුව නැති සාමාන්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්.

DETAILS
Drama: Doona!
Country: South Korea
Episodes: 9
Airs: Oct 20, 2023
Airs On: Friday
Original Network: Netflix
Genres: Comedy, Romance, Youth, Drama
Tags: Student Male Lead, Housemates’ Relationship, Former Celebrity Female Lead, Neighbors’ Relationship, Singer Female Lead, Idol Female Lead, Retired Female Lead, Warm Male Lead, Miniseries, Pre-produced
Content Rating: 15+ – Teens 15 or older

 

 

 

 

 

Bae Suzy.. Anna, Start-Up, Vagabond, While You Were Sleeping, Uncontrollably Fond, Gu Family Book, Dream High Season 2 ආදී සුප්‍රසිද්ධ කතාමාලාවලට රංගනයෙන් දායක වුනා.

 

 

 

 

 

Yang Se-jong ව මම මුලින්ම දැක්කෙ Thirty But Seventeen ටෙලිකතාමාලාවෙන්. ඒවගේම මොහු My Country: The New Age, Temperature of Love, Duel යන කථාමාලාවලටත් සිය රංගන දාකත්වය ලබා දුන්නා. අනිවාර්ය හමුදා සේවය නිම කළ පසුව ඔහු සිය කලා ජීවිතයට යළිත් පා තබන්නෙ මේ “Doona” කියන කතාමාලාව ඔස්සේ.

 

 

 

 

 

 

 

මම වගේම ඔයාලත් මේ කතාව එනකන් ඇඟිලි ගැන ගැන නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඇති. එහෙනම් හැමෝම එකතුවෙලා ඉන්න අපිත් එක්ක.

       උචිනි පෙරේරා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

6 comments

  1. thank you…

  2. Sung Jin-Woo
    Cineru_users

    Thank you 🔥

  3. Moon 2023 korean movie එකටත් subtitle කරල දෙන්න පුලුවන් නම්

  4. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්

  5. Krishani
    Cineru_users

    Thank you 💐💜️

  6. Thanks Sis

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login