The title of the page
Doom at Your Service (2021) E15 (END) Sinhala Subtitles
Doom at Your Service (2021) E15 (END) Sinhala Subtitles
9
99

Doom at Your Service (2021) E16 (END) Sinhala Subtitles | “විනාශයේ සුරදූතයා ඔබේ සේවයට” | සිංහල උපසිරැසි සමඟ

Information – විස්තර
Drama: Doom at Your Service
Country: South Korea
Episodes: 16
Aired: May 10, 2021 – Jun 29, 2021
Aired On: Monday, Tuesday
Original Network: tvN, ViuTV
Duration: 1 hr. 5 min.
Content Rating: 15+ – Teens 15 or older

Native Title: 어느 날 우리집 현관으로 멸망이 들어왔다

Also Known As: One Day Destruction Came Through My Front Door , One Day Destruction Came To Our Door , Destruction , Ruin , Eoneu Nal Uli Jib Hyeongwaneulo Myeolmangi Deuleowassda , Myeolmang , 어느 날 우리 집 현관으로 멸망이 들어왔다 , 멸망

Screenwriter: Im Me Ah Ri

Director: Kwon Young Il

Genres: Romance, Drama, Fantasy, Supernatural

Tags: Unlucky Female Lead, Hardworking Female Lead, Orphan Female Lead, Glioblastoma, Fate, Deity, Eccentric Male Lead, Misfortune, Supernatural Power, Hardship (Vote or add tags)

කාස්ට් – Cast

Seo In Guk – Kim Sa Ram | “Myeol Mang”

සීඕ ඉන් ගුක් – කිම් සා රම්  | “මයුල් මාං”

ඔහු මීට පෙර “Reply 1997 ” | ” Rascal Sons” | ” The Master’s Sun” | Another Parting ” | High School King of Savvy ” “The King’s Face ” | ” Hello Monster” | ” 38 Task Force ” ” Shopping King Louie  ”  සහ ” The Smile Has Left Your Eyes” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Park Bo Young  | Tak Dong Kyung

පාර්ක් බො යොන්ං | තක් ඩොං කියුං

ඇය මීට පෙර “Oh My Ghostess ” | “Strong Woman Do Bong Soon ” සහ ” Abyss ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Lee Soo Hyuk  | Cha Joo Ik

ලී සු හියූක් | චා ජු ඉක්

ඔහු මීට පෙර “High School King of Savvy” | “Valid Love” | ” The Scholar Who Walks the Night ” | ” Local Hero” | ” Lucky Romance ” | “Sweet Stranger and Me” | “Born Again  සහ “Handmade Love” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Kang Tae Oh  |  Lee Hyun Gyu

කන්ග් ටේ ඔහ් | ලී හියුන් කියු

ඔහු මීට පෙර ” After School: Lucky or Not” | ” After School: Lucky or Not 2 ” | ” Forever Young ” | ” Forever Young 2 ” | ” You’re Too Much” | ” Short” | ” My First First Love” | ” My First First Love 2″ | “The Tale of Nokdu”   සහ “Run On” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.  

Shin Do Hyun | Na Ji Na

 ශින් දො හ්යුන් | නා ජි නා

ඇය මීට පෙර ” First Kiss ” | ” Just One Bite: Pilot ”   සහ ” Half-Fifty ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

කතාව ගැන කෙටියෙන්

”විනාශයේ සුරදූතයා ඔබේ සේවයට”  එහෙනම් ලමයි මේ කතාවටත් සුබ ගමන් කියන්න වෙලව ඇවිත් නේද? මට නම් තව ටිකක් තිබ්බා නම් හොදයි කියලා හිතෙනවා… ඒ තරම් හිතට අල්ලපු කතාවක්.. එහෙනම් මම කතාව ගැන ටිකක් කියන්නම්කො…

 

” හැම දෙයක්ම අතුරුදහන් වෙන්න හේතුව, හැම දෙයක්ම අතුරුදහන් කරන දෙවියා” ”ඔයාට නොපෙනෙන දේවල් වලට ඔයා බය නැහැ, එත් ඒවා පෙන්න ගත්තාට පස්සෙ,ඔයාගේ බය ඇත්තක් වෙනවා… ඉතින් ඒ විදියට මම, මයුල් මාංගේ අත අල්ලගත්තා.”

බලාගෙන ජිවත් වෙන වෙබ් නවකතා සංස්කාරකවරියක්, අම්මා තාත්තා නැති වුනාට

පස්සෙ මේ දෙන්නාව පොඩි කාලේ ඉදන් බලාගන්නෙ එයාලගෙ නැන්දා… අම්මාගේ නිවුන් සහොදරිය… කතාව පටන් ගන්නකොටම ඇයට මොළයේ පිළිකාවක් තියනවා, ඇයට ජීවත් වෙන්න තියෙන්නෙ මාස තුනක් කියලා ඇය දැනගන්නවා… ඒ කතාව ඇහුව දවසේම ඇගේ පෙම්වතා කසාද බැදලා කියලත් දැනගන්නවා, ඒ අස්සෙ එක විඩියො කරලා වෙබ් එකට දාලා තියනවා දැකලා අපේ තක්ගේ ලොක්කාටත් මේක දකින්න ලැබෙනවා, ඒ මදිවාට ගෙදර යනකොට වහිනවා, තක් ලග කුඩයක් තිබ්බෙත් නැහැ… අද තමයි එයාගේ දෙමව්පියොන්ගේ මරණ සංවත්සරය, එක නිසා කේක් එකක් අරන් එයා ගෙදර යනවා… අද දවසේ වුන දෙවල් නිසා අවුලටත් එක්ක මෙයා බිලා අහසේ කඩන්

වැටෙන තරුවක් දිහා බලලා ප්‍රාර්ථනාවක් කරනවා… ඒ තමයි,මට මේ ලොකේ විනාශ වෙන්න ඔනේ! මට මේ හැම දෙයක්ම විනාශ වෙන්න  ඕනේ! මේ ලෝකයට විනාශය ගෙන්න! ” කියලා… ඉතින් මේක අපේ විනාශයේ සුරදුතයා මයුල් මාංට ඇහෙනවා…

අපේ මායුල් මාං තමයි “පළමු සහ අන්තිම“,”ආරම්භය සහ අවසානය.ඔහු තමයි ඒක අන්තිමයි, අවසානයයි… මයුල් මාං කියන්නෙ ගොඩක් තරහා යන විනාශයට අධිපති

සුරදුතයා… ඔහු මනුස්සයෙක් නෙවෙයි නිසා කන්නෙවත් නිදියගන්නෙවත්, අඩන්නෙවත් නැහැ, අනුකම්පාවවත්, ආදරේවත් දැන්නෙ නැහැලු, මොකද ඔහු පවතින දෙයක් නිසා… ඉතින් මෙයා අපේ තක්ව හොයාගෙන ඇවිත් ගිවිසුමක් ඉදිරිපත් කරනවා, ඒ තමයි… ඇය

මැරෙන්න කලින්, මයුල් මාංගෙන් ලෝකය විනාශ කරන්න කියලා ඉල්ලන ඔනේ, ගිවිසුම් කාලය ඇතුලත ඇයට කිසිම වේදනාවක් දැනෙන්න දෙන්න නැහැ කියලත් ඔහු කියනවා, ඉතින් මේකට කැමති වුන තක් මයුල් මාං එක්ක ගිවිසුම ගිවිසුමක් ඇති කරගන්නවා…

ඒ ගිවිසුමේ තව කොන්දේසියක් තියනවා ඒ තමයි මේ ගිවිසුම කඩ කලොත්, ඇය වැඩිපුරම ආදරේ කරන කෙනා මැරෙයි කියලා කියන එක, මේක ඇය දැනගන්නෙ පස්සෙ…   මයුල් මාං ඇයට කියනවා ” ඔනේම ගිවිසුමක් කඩ කලොත් එකට දඩුවමක් තියනවා, මොනවහරි ගන්න නම්… දෙයක් නැති වෙන්න ඔනේ කියන එක නිතීයක්, ජිවිතයේ ඔයා ලබාගත්ත හැම දෙයක්ම, ඔයාට නැති වුන දෙවල් වලට හම්බවුන නිසා “ කියලා…

මේක දැනගන්න තක්ට ඇත්තටම ගොඩක් තරහා යනවා, ඇය ඒ ගැන හිතලා තව තිරණයක් ගන්නවා ඒ තමයි මයුල් මාංට ආදරේ කරන්න, එකෙන් ඇයට කිසිම දෙයක් නැති කරගන්නෙ නැතුව, ජිවත් වෙන්න පුලුවන් ” කියනවා… ඊට පස්සෙ මයුල් මාං කියනවා ” හැමෝම මාත් එක්ක තරහයි, නැත්නම් එයාලට මාව අවශ්‍ය වෙනවා විතරයි… කාටවත් මට ආදරේ කරන්න බැහැ, කරනවා අපි එක හරියට කරමු මම වෙනුවෙන් ඔයාට ලොකේ විනාශ කරන්න අවශ්‍ය වෙන තරම් මට ආදරේ කරන්න කියලා… මෙහෙම කියන දෙන්නා ඉතින් අන්තිමට ආදරේ කරන්නත් පටන් ගන්නවා.

සම්පුර්ණ කතාවේම උපසිරැසි දිලා තියෙන්නෙ ලමයි එහෙනම් කතාව බලන්නකො… හැමොටම සුබ දවසක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

27 comments

  1. Thank you so much for the subtitles.. Thawath aluth lassana kathawakata subtitles denna ♡

  2. Thanks akkio.., 🤗 thawa tikak kathawa thibba nm hondai kiyala akki kiwa ekata nm math ekagayi. 😂 Ayeth thanks akkila 2ntma 💖💖

  3. බොහොම ස්තුතියි අක්කේ අවසානය තෙක් උපසිරැසි ගෙනාවට….
    Cineru Family එකටත් බොහොම ස්තුතියි…

    අක්කේ පුළුවන් නම් The Great Seducer (Tempted) kdrama එකට උපසිරැසි දෙන්න!!!!

  4. Thank you so much මේ කතා මාලාව සම්පූර්ණ කලාට ඔයාලා දෙන්නාටම.❤😍 තවත් ලස්සන කොරියානු කතා මාලාවකට sub දෙන්න ඉක්මනින්ම හොදේ 🤗

  5. kavinda gamage

    මේක අපේ ගෙදර හැමෝම ගොඩාක් ආසාවෙන් බලපු ලස්සන කථාවක් බොහොම ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනතුරු අරගෙන ආවට .

  6. සබ් එකට ගොඩාක් ස්තූතියි සිස්! ලිපියනම් සුපිරියි සිස්! සබ් ටිකත් නියමෙට තිබ්බා, කතාමාලාව අන්තිම වෙනකම් සබ් දුන්නාට දෙන්නාටම බොහෝම ස්තූතියි! තවත් අලුත් කොරියන් ඩ්‍රාමා එකකට ඉක්මණින් සබ් දෙන්න කියලා ඉල්ලනවා! ජයෙන් ජයම වේවා!

  7. kavinda gamage

    මේක අපේ ගෙදර හැමෝම ගොඩාක් ආසාවෙන් බලපු ලස්සන කථාවක් බොහොම ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනතුරු අරගෙන ආවාට .

  8. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

    • Thank you akke oya lassanata sinhala subtitles deela thiyenw oyage subs thiyena nisamai me katawa balanna gatte❤️❤️❤️💯good luck for your future works

  9. Chathunika Manchanayake
    Cineru Family Member

    ❤️❤️

  10. සබ් එකට තැන්ක් යු අක්කෙ… ලිපිය මාර ලස්සනයි … තව ලස්සන කතාවකට සබ් දෙන්නකො… ටෙලිකාස්ට් වෙලා ඉවර වුන එකට වුනත් කමක් නෑ…

  11. Thank you

  12. බොහෝම ස්තූතියි අක්කේ අවසානය වෙනකම්ම උපසිරැසි ගෙනාවට..ලස්සන කතාව..සබ් එකත් උපරිමෙන්නම තිබ්බා..ඉක්මනිනම තවත් අලුත් කතාවකින් මුනගැහෙමු…!❤️👌💕

  13. මේ සබ් එකට ගොඩක් ස්තූතියි. Tunnel Kdrama Series එකටත් සබ් දෙන්නකෝ.

  14. තෑන්ක්ස් අක්කල දෙන්නටම

  15. Sub ekata thanx

  16. Harshi Gangodawilage

    Thank you for the sub

  17. බොහොම ස්තුතියි උපසිරසියට
    දැන් එක.හුස්මට බලන්න තමයි තියෙන්නේ
    😁

  18. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  19. බොහෝම ස්තූතියි සබ් එකට

  20. Taxi driver ekatath sub dennako ☺

  21. Taxi driver ekatath sub dennako ☺

  22. thanks for the subtitles.
    <3

  23. Yuresha Kothalawala

    Thankz for subtitle akki. Akke tempted ( The great seducer 2018) ekei angel’s last mission eketh sub dennko

  24. තැන්ක්ස් කතාව ඉවර වෙනකන්ම සබ් දුන්නට. තව එකක් ඔනේ කොරියන්

  25. රුචිර පවන්

    ♥️♥️ අපි අසරණ වෙලා

  26. laKMal
    Cineru_users

    මේ සිරිස් එකට සබ් ගෙනාවට සිස්ලා දෙන්නටම ගොඩාාාාාක් ස්තූතියි…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login