The title of the page
Dog Gone (2023) Sinhala Subtitles
Dog Gone (2023) Sinhala Subtitles
6
40
93

Dog Gone (2023) Sinhala Subtitles | “ගොන්කර්” | සිංහල උපසිරැසි සමඟ

(Dog Gone (2023) Sinhala Subtitles) (Dog Gone (2023) Sinhala Sub)

Name – Dog gone
Directed by – Stephen Herek
Written by – Nick Santora
Produced by – Nick Santora Jeremy x Kipp Walker
Cinematography – Michael Martinez
Edited by – Amy P. McGrath
Music by – Emily Bear
Production companies – Blackjack Films , Story Ink
Distributed by – Netflix
Release date – January 13, 2023
Running time – 95 minutes
Country – United States
Language – English

ආයුබෝවන් යාළුවනේ….♥🤘
ඔන්න අද මම සයිට් එකට ගොඩ වුනේ 2023 ආපු ලස්සන ෆිල්ම් එකක් අරගෙන මේක පාදක වෙලා තියෙන්නෙ ඇත්තම කතාවක්..කතාව ගැන වැඩි විස්තර ඕන නෑ බලලම ඉන්නකො.

කතාව ගැන කිව්වොත් ෆීල්ඩ්න් කියන්නෙ සාමාන්‍ය කොල්ලෙක් එයා බල්ලෙක් ගන්නවා එයා එයාට නම දානවා “ගොන්කර්” කියලාඑයා ගොන්කර් එක්ක ගොඩක් සමීප වෙනවා එයාගෙ හොඳම යාළුවා ඒ බල්ලා වෙනව..ඉතින් දවසක් කැලේදි මෙයා අතුරු දහන් වෙනවා.

ඊට පස්සෙ එයාව හොයාගන්න මෙයයි මෙයාගෙ තාත්තයි යන ගමනක් තමා මේ කතාවෙ තියෙන්නෙ. එයාලට ගොන්කර්ව හොයා ගන්න පුළුවන් වෙයිද? බලමු කතාවෙන්ම..ඉතින් තවත් උපසිරැසියකින් හමුවෙමු.අදට ගිහින් එන්නම් සුභ දවසක්….

මම ගිහාන්..✍️♥

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


72
Total Subtitles

7 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
    උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

    ” සිනෙරු ”  කොල්ලො කෙල්ලො සෙට් එකට හදවතින්ම ආදරෙයි ……!!!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :
      M3GAN (2022)
      Teen Wolf: The Movie (2023)
      Glass Onion: A Knives Out Mystery (2022)

  2. Gihan pramuditha
    Cineru Family Member

    Thanks bro ♥💥

  3. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. Teen Wolf The Movie 2023 එකට සබ් එක දෙන්න බැරිද සගෝ

  5. avatar 2 onii machan

    • තාම ඔරිජිනල් ඇවිත් නෑ..HDTS වලට සබ් දීලා තියෙන්නේ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login