The title of the page
Dinosaurs (2023) Sinhala Subtitles
Dinosaurs (2023) Sinhala Subtitles
8
58

Dinosaurs (2023) Sinhala Subtitles | පියාගේ මිනීමරුවා අත ලග | සිංහල උපසිරැසි සමඟ

(Dinosaurs (2023) Sinhala Subtitles) (Dinosaurs (2023) Sinhala Sub)

සුභ දවසක් ඔක්කොමලට ඔයාලට Dinosaurs 2023 ජූලි 28 වෙනිද නිකුත් වුන දමිල ක්‍රියාදාම චිත්‍රපටියක්..ඒ වගේම මේක මගෙ පලවෙනි උපසිරසිය. අධ්‍යක්ෂණය හා තිර රචනය M.R.Madhavan. රංගනයෙන් Udhay Karthik, Rishi Rithvik, Saipriya Deva වගේම Maara දායක වෙනව. Galaxy picture යටතේ Srinivas Sambandamගෙ නිෂ්පාදනයක්. IMDb 8.4 අගයක් ලබාගෙන තියෙනව.

කතාව ගැන සදහන් කලොත් ස්ලේයර් කියල පැත්තම හොල්ලගෙන මැරයෙක් ඉන්නව එයා කරන වැරදි වලට හිරේ යන්නෙ වෙන අය. ඉතිං ඒ ගමෙම ඉන්නව කටකාර කොල්ලෙක් මන්නු කියල එයාගෙ අයිය තමයි ධනා කියන්නෙ. ධනාගෙ යාලුව දුරෙයි ස්ලේයර් ලග වැඩ කරන්නෙ ඒත් කාලෙකට කලින් කරපු දේකට දුරෙයිට හිරේ යන්න වෙනව එත් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නෙ ධනා. දුරෙයි හිරේ නොගිය තරහට ස්ලේයර් දුරෙයිව ප්ලෑන් එකක් ගහල මරවනව ඒත් එක්කම පාඩුවෙ හිටපු මන්නු ස්ලේයර් එක්ක ගේම ඉල්ලනව ඒත් එක්කම මන්නුටත් ගොඩක් ප්‍රශ්න එනව අවසානයේ ස්ලේයර්ව මන්නු තනියම මට්ටු කරනව..

ඔක්කොම ඉවර වුනාට පස්සෙ දැනගන්නෙ ස්ලේයර් තමයි මන්නුගෙ තාත්ත මරල තියෙන්නෙ කියල.. ෆිල්ම් එක කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ඒ වගේම නම ගිය නලුවො නැතිවුනාට තාත්වික රංගනයක් ෆිල්ම් එක පුරාම දැන්ගන්න පුළුවන්. එහෙනම් නැවත හමුවෙනකම් ඔබට ජය..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මිහිර මධුශංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මිහිර මධුශංක

October 11, 2023


1
Total Subtitles

4 comments

  1. Shan Sasanga
    Cineru Family Member

    පලවෙනි සබට සුභ පැතුම් බ්‍රෝ ❤️ දිගටම සබ් දෙමු ❤️ ජයමවේවා ❤️ ගේමක් ගහමු ❤️❤️

  2. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට
    Kazhuvethi Moorkan (2023) sub plzzz

  3. පලවෙනි සබට සුභපැතුම්.. Welcome to Cineru Sub Team bro 🙏❤️

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    පළවෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!

    ගොඩක්ම ස්තූතියි මධුශංක සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login