The title of the page
Devil's Knot (2013) Sinhala Subtitles
Devil's Knot (2013) Sinhala Subtitles
6.1
25
82

Devil’s Knot (2013) Sinhala Subtitles | “මෙම්පිශ්හි ඛේදවාචකය” | සිංහල උපසිරැසි සමඟ

(Devil’s Knot (2013) Sinhala Subtitles) (Devil’s Knot (2013) Sinhala Sub)

Devil’s Knot  යනු 2013 දී Atom Egoyan විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇමරිකානු අපරාධ චිත්‍රපටයක්.මේක 6.1 /10 පමණ IMdb අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා.

මේ කතාවට පදනම වෙලා තියෙන්නේ 1993 දී ‘ආකැන්සාස්’ හි බටහිර මෙම්පිශ් වල කුඩා පිරිමි ළමුන් තිදෙනෙකු ම්ලේච්ඡ ලෙස ඝාතනය කරන ලද සත්‍ය සිදුවීමක්.1993 මැයි 5 , ක්‍රිස්ටෝපර් බියර්ස්, මයිකල් මුවර් සහ ස්ටීවන් බ්‍රාන්ච් ආකැන්සාස් හි බටහිර මෙම්ෆිස් හි පිහිටි ඔවුන්ගේ නිවෙස්වලින් අතුරුදහන් වෙනවා… පසුදින ඔවුන්ගේ සිරුරු ඔවුන්ගේ නිවෙස් අසල වනාන්තරයේ තිබී හමුවෙනවා..ඔවුන් අමානුෂික ලෙස පහර දී අමානුෂික ලෙස ඝාතනය කර ඇති බවට සාක්ෂිත් එක්කම හොයාගන්නවා.. බියර්ස්ගේ නඩුවේදී ඔහුව ඝාතනය කිරීමට පෙර ඔහුගේ ලිංගේන්ද්‍රිය ලෙලි ගසා ඇති බව සාක්ෂිවලින් හෙළි විය. පිරිමි ළමයින්ගේ මරණ සහ එය සිදු වූ ආකාරය පිළිබඳ ආරංචිය ඉතා ඉක්මනින් කුඩා ප්‍රජාවේ වැසියන් වෙත ළඟා විය. පසුව කටකතාව පැතිර ගියේ බියර්ස්ගේ මරණයේ ස්වභාවය, විශේෂයෙන්ම එම මරණ සාතනික චාරිත්‍රයකට සම්බන්ධ වන්නට ඇති බවට ඉඟි කරමිනි.ඇත්තටම මොකද වෙන්න ඇත්තෙ…මීට වඩා කියන්නෙ නෑ..කව්ද මේ සාහසික අපරාධය කරන්න ඇත්තේ…ඇත්තටම එදා මොකද වුනේ…ඔයාලම බලලා දැනගන්නකො…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Shawini S Lakmali (සාවි) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Shawini S Lakmali (සාවි)

March 25, 2022


14
Total Subtitles

6 comments

  1. තැන්ක්‍යූ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:
    The Bad Guys (2022)

  3. Thanks sister

  4. Thanks jayawewa…!

  5. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…gyh

  6. හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login