Derby (2026) Sinhala Subtitles
Derby (2026) Sinhala Subtitles
3.8

Derby (2026) Sinhala Subtitles | “ වයිකින්ස්” සහ “හුලිකින්ස් ” | සිංහල උපසිරැසි සමඟ

(Derby (2026) Sinhala Subtitles) (Derby (2026) Sinhala Subtitle) (Derby (2026) Sinhala Sub)

Derby (2026)දී සජිල් මාම්පඩ් විසින් අධ්‍යක්ෂණය කරන ලද මලයාලම් යුගයේ නවක ක්‍රියාදාම-විකට චිත්‍රපටයකි. 2026 මාර්තු 27 වන දින සිනමාහල්වල නිකුත් කරන ලද මෙම චිත්‍රපටය, කැම්පස් කල්ලි දෙකක් වන “වයිකින්ස්” සහ “හුලිකින්ස්” අතර දැඩි, විනෝදජනක එදිරිවාදිකම් අනුගමනය කරන අතර සාගර් සූර්යා, ඇඩම් සබික් සහ ජොනී ඇන්ටනි ඇතුළු නළු නිළියන් පිරිසක් සහභාගී වේ.

මේ කතාව මුලින්ම පටන් ගන්නේ විශ්ව විද්‍යාලයකින්.ඒ කියන්නේ කැම්පස් එකට එන පලවෙනි වසරේ සිසුන්ව පිලිගන්න දෙවන වසරේ සිසුන් පවත්වන උත්සවයක් එක්ක.පලවෙනි වසරට විවිධ වර්ගෙයේ සිසුන් විවිධ ක්‍රම වලින් කැම්පස් එකට ඇතුළු වෙනවා.කැම්පස් එකේ රැග් එකක් එක්කම යහළුවන් 6 දෙනෙක් හොද මිතුදමක් පටන් ගන්නවා.මේ අතරේ පස් දෙනෙක්ම පිරිමි ලමයින් වෙන අතර මේ කල්ලියේ එකම එකම ගැහැණු ලමයයි ඉන්නේ.මේ අයගේ මොන දේටත් ඔක්කොම එකා වගේ එකිනෙකා වෙනුවෙන් ඉදිරිපත් වෙනවා.

මේ අයට ඕන කරන්නේ කැම්පස් එකේ තියන හැමදේටම ඉදිරිපත් වෙන්නයි.ඒත් මේ දෙවන වසරේ අමල් සහ කණ්ඩායම මේ අයට කිසිම දේකට සම්බන්ධ වෙන්න දෙන්නේ නෑ.මේ විදිහට තමයි මේ කතාව පටන් ගන්නේ.ඒ වගේම මේ දෙවන වසරේ කල්ලියෙන් මේ අයට ගොඩක් කරදර වෙනවා.

මේක හැමෝටම එකතු වෙලා බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක්.ඉතින් මේ අයට මොන විදිහේ කරදරවලට මුහුණ දීලා කැම්පස් ජීවිතය අවසන් කරන්න වෙනවද කියලා බලන්නම වෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලීකා සෙව්වන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිලීකා සෙව්වන්දි

May 17, 2025


50
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login