The title of the page
Deep Fear Sinhala sub
4.8

Deep Fear (2022) Sinhala Subtitles | “ගැඹුරු බිය” | සිංහල උපසිරැසි සමඟ

හිතවත් සික්ක සික්කාවනි….
මා මෙතැනට පැමිණියේ වදන් පෙලක් ඔබ හමුවේ තබා සබක් ඔබලාට තිළිණ කර යෑමටයි….

ඇත්තම කිව්වොත් ඔබලාට කියන්න…මම මෙ සබ කරන්න උදේට ලුණුයි බතුයි කාලා…රෑට බුරියානි කොත්තුයි කාලා හෙන අමාරුකම් මැද කරපු උපසිරැසි ගැන්විමක් කියලා මාගේ සදාදරණිය පියාණන් ගේ නාමයෙන් ඔබලාට කියන්න ඔනි….

සමහරක් වෙලාවට අපිට දෝෂ දර්ශන ආවා ( දර්ශන අයියා නෙමෙයි ඈ) ඒත් අපි ඒ හැම දෙයක්ම පස්සට දලා අපි නොසැලි ඉදිරියට ගියා අපේ හමුදුරුවනේ….

ඇත්තටම කියන්න ඔනි ඉළග සතිය ගොඩක් අමාරු..ඉගාව සතිය ඊටවඩා අමාරුයි කියලා අවසානේ මේ Deep Fear ( ගැඹුරු බිය) ප්‍රංශ සලරුව ඔයාලට බලන්න උපසිරැසියක් නිර්මාණය කරන්න අපිට පුලුවන් වුණා….

ඔගොල්ලෝම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඒක ගැන ඉතිං…..නැද්ද…ආ…අම්මපා….
ඉතිං අපි යමු අපේ ලිපිය පැත්තට…

Deep Fear (2022) යනු තිරරචක සහා අධ්‍යක්ෂක වරයෙකු වුණ Gregory Begin නම් පුද්ගලයාගේ අධ්‍යක්ෂණ කාර්‍යයට ලක් වුණ දෙවැනි චිත්‍රපටියයි….ඔහු මිට පෙර චිත්‍රපට තිර නාටය 8 සහා එක් චිත්‍රපටියක් සහා එක වෙබ් සිරිස් එකක් අධ්‍යක්ෂණය කර තිබුණා….

Deep Fear කියන්නේ හොද ත්‍රාසක ජනක Horror ශානරයට අයත් වන චිත්‍රපටියක් වෙනවා..පැය 1 විනාඩි 20 ධාවන කාලයකින් යුක්ත මෙ චිත්‍රපටය මුල සිට අගටම කිසිදු මැලිකමකින් තොරව රසවිදින්න පුලුවන් කියලා ඔබට පැවසිය යුතුමයි…..

ඉතිං මෙක ඉනුෂ සුදන්ගම වන මගේ පලවෙනි ප්‍රංශ චිත්‍රපට උපසිරැසි ගැන්විම වශයෙන් හදුන්වන්න පුලුවන්….ඒ වගේම මෙක මගේ 60 වෙනි සිංහල උපසිරැසිය….මෙ උපසිරැසිය වෙනුවෙන් මට උදව් කිරිම සම්භන්ධයෙන් සික්රට් එන් නාරා සහොදරයාටත් සමිත රමෙෂ් අයියටත් මා ස්තුති කරන්න කැමති…..

මෙ චිත්‍රපටියේ කතාව ගැන සදහන් කිරිමෙදි පෙර සදහන් කල පරිදි අද්භිත තේමාවක් ඔස්සේ යන කථාවක් කියලා ඔබට කියන්න පුලුවන්

 

එහෙනම් ඔගොල්ලො මෙක බලලම තිරණය කරන්නකො මම මෙක ඔයාලට ස්පොයිල් කරන්න නම් යන්නෑ……

උපසිරැසි කරණයේ නවමු රැල්ල සිනෙරු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

8 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    Request :
    Seoul Vibe (Seoul Daejakjeon) (2022)

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :

      Bull (2021) – IMDb

  2. Supiri ❣️👍

  3. sub ekata thanks!!! Nope ekketh sub denna puluwanm

  4. hiks…ftta

  5. නාරා
    Cineru Family Member

    ප්‍රශ්න භාෂාවේ සබක් 😂😂😂😂

  6. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login