Death Whisperer (2023) Sinhala Subtitles
Death Whisperer (2023) Sinhala Subtitles
5.9
65
65

Death Whisperer (2023) Sinhala Subtitles | “ මරණය මුමුණන්නා ” | සිංහල උපසිරැසි සමඟ

 (Death Whisperer (2023) Sinhala Subtitles) (Death Whisperer (2023) Sinhala Subtitle) (Death Whisperer (2023) Sinhala Sub)

හොදයි එහෙනම් කොහොමද…ගොඩ කාලේකට පස්සේ මං අරගෙන ඇවිල්ලා තියෙන්නේ පවුලේ හැමෝටම එකට නරඹන්න පුළුවන් අන්තිම වෙනකං කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සුපිරිම සුපිරි හොරර් ෆිල්ම් එකක්….

ඉතින් මේ කතාව ගලාගෙන යන්නේ එක පවුලක් වටා මේ පවුලේ ඉන්නවා එක ගැහැණු ළමයෙක් ඉතින් මේ ගැහැණු ළමයට හරිම ඛේදජනක විදිහට හරිම පෞරාණික යක්ෂණියකගේ ගොදුරක් වෙනවා ඉතින් ඊටපස්සේ මේ කතාවේ සම්පුර්ණයෙන්ම හැරෙන්නේ මේ පවුලේ ඉන්න වැඩිමහල්ම සහෝදරයා පැත්තට ඉතින් මේ සහෝදරයා එහෙම ලේසි පහසු කෙනෙක් නෙමෙයි…

අපි එහෙනම් බලමු මේ යක්ෂණියට මොනවද කරන්න පුළුවන් කියලා..මේ යක්ෂයාට විරුද්ධව මේ පවුලේ වැඩිමහල් සහෝදරයාට සටන් කරන්න පුළුවන් වෙයිද ?

මේ ත්‍රාසය කුතුහලය…එක්ව කැටිව හැදුණු මේ කතාව IMDb ⭐ 5.9/10 අරගන්න සමත් වෙලා තියෙනවා ඒ වගේම මේ කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Thaweewat wantha සහා පිටපත් රචනයෙන් සහාය වෙලා තියෙන්නේ Thammanan chulaboriruk & Sorarat jirabovornwisut එහෙනම් මේකතාවත් රසවිඳින්න කියලා මතක් කරන ගමන් පොඩිම පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා….

ඒකතමයි ” අපේ පවුලේ අයත් එක්ක එන්න මේ පොඩි කාලය තුල එයාලා එක්ක සතුටින් ඉන්න…කොච්චර මහන්සිවෙලා ගෙදර ආවත්…කොච්චර මහන්සිවෙලා හිටියත් එයාලටත් ඔයාලගේ කාලයෙන් පොඩිම පොඩිම මොහොතක් වෙන්කරන්න…”

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු ඔයාල හැමෝටම සුබ දවසක් ඔයාල හැමෝටම ජය වේවා!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු නවෝද්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු නවෝද්‍ය

October 8, 2025


21
Total Subtitles

6 comments

  1. ගොඩක් ස්තුතියි සහෝ සිංහල උපසිරැසි ලබා දුන්නාට.

  2. තෑන්ක්ස් මචං සබ්එකට

  3. Era Boy
    Cineru Family Member

    maru maru ❤️🫶

  4. subtitle cannot download

  5. Thanks for the sub!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login