Death Whisperer 2 (2024) Sinhala Subtitles
Death Whisperer 2 (2024) Sinhala Subtitles
6.3
57

Death Whisperer 2 (2024) Sinhala Subtitles | “ සහෝදරියගේ ජීවිතය ගත් යක්ෂණියව දඩයම් කරන ආදරණීය සහෝදරයෙක්.. ” | සිංහල උපසිරැසි සමඟ

(Death Whisperer 2 (2024) Sinhala Subtitles ) (Death Whisperer 2 (2024) Sinhala Subtitle) (Death Whisperer 2 (2024) Sinhala Sub) 

Death Whisperer 2 2024 ( සහෝදරියගේ ජීවිතය ගත් යක්ෂණියව දඩයම් කරන ආදරණීය සහෝදරයෙක්….)

කොහොමද ඉතින් ඔන්න ඔයාලට මන් අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාල හැමෝම බලපු කතාවක දෙවන කොටස අරගෙන….

හොදයි එහෙනම් මේ කතාව බලපු අය දන්නවා සහ දෙවන කොටස බලන්න ලෑස්තිවෙන අය දන්නවා දැන් පළවෙනි කොටසෙ වුණේ මොකක්ද කියලා … මන් ආරාධනා කරනවා පළවෙනි කොටසෙ බලලා මේ කොටස බලන්න එතකොට පැටලෙන ගතිය නැතිවෙලා යයි…

එහෙනම් මේ කතාව ගලාගෙන යන්නේ යැක් කියන ආදරණීය අයියාවටායි… මේ අයියා උත්සාහ කරන්නේ තමන්ගේ අහිංසක නංගිගේ ජීවිතය එක සැනකින් විනාශ කරපු ඒ යක්ෂණියගේ කතාව ඉවරයක් කරන්න…

ඉතින් මේ අයියට පුළුවන් වෙයිද තමන්ගේ අහිංසක නංගිගේ ජීවිතය විනාශ කරපු යක්ෂයාගේ කතාව ඉවරයක් කරන්න…මේ අයියට පුළුවන් වෙයිද තවදුරටත් ගම්වාසීන්ට වගේම ආදරයෙන් අහිංසක විදිහට ජීවත්වෙන සියදහසක් ගැහැණු ළමයින්ගේ ජීවිත ආරක්ෂාකරන්න…

මේ කුතුහලය…ත්‍රාසය..භීතිය එකතු වුන මේ කතාව IMDb ⭐ 6.3/10 අරගන්න සමත් වෙලා තියෙනවා ඒ වගේම
අධ්‍යක්ෂණය කරන්නේ :
Thaweewat wantha සහ මේ කතාවේ පිටපත රචනා කරලා තියෙන්නේ : Sorarat jirabovornwisut & Krittanon එක්වයි…

හොදයි එහෙනම් මේ කතාවත් රසවිඳින්න කියලා මතක් කරනවා ඒ වගේම මේකේ තුන්වන කොටසකුත් Release වෙලා තියෙනවා… ඒකත් ඔයාලට ඕනනම් ඒකත් කියාගෙන යන්න …එහෙනම් මේ වගේ තවත් අලුත් උපසිරැසියකින් හමුවෙමු ඔයාල හැමෝටම සුබ දවසක් ඔයාල හැමෝටම ජය වේවා!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු නවෝද්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු නවෝද්‍ය

October 8, 2025


21
Total Subtitles

11 comments

  1. Death Whisper 3 ekath dennako sub ekkama

  2. 3වෙනි එකත් දෙන්න

  3. තෑන්ක්ස් මචං සබ්එකට

  4. ඉක්මනින්ම දෙන්නම්

  5. thanks brother !!

  6. …….Notice…….

    Attack 13 – ( 2025 ) subtitle එක දෙන්න …

    ඒවගේම Death whisper 3 subtitle එකත් දෙන්න …!❤️

  7. death Whisperer 3 original awama dennam aniwaren denawa death Whisperer 3 eka attack 13 dennam 😉✌🏻

  8. Ok අපි බලන් ඉන්නවා ඉක්මට දෙනකන්✨❤️

  9. attack 13 (2025 ) Webrip එක ඇවිල්ලා තියෙන්නේ සබ් ඒක දෙන්න පුළුවන් වෙයි ද?? දැන් ගොඩක් දවසක් වෙනවා ඉල්ලලා…

  10. Isuru Nawodya
    Cineru_users

    First thing first….ඇත්තටම sorry පරක්කු වුණානම්…ගෙන්න ඔයාලගේ request තියෙනවනම් දෙන්න…ඒ හැම request එකම මන් ගේනවා…😊💛

  11. Thanks for the sub!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login