Dear Santa (2024) Sinhala Subtitles
Dear Santa (2024) Sinhala Subtitles
5.4
24
45

Dear Santa (2024) Sinhala Subtitles | “සාතන් ” | සිංහල උපසිරැසි සමඟ

(Dear Santa (2024) Sinhala Subtitles) (Dear Santa (2024) Sinhala Subtitle) (Dear Santa (2024) Sinhala Sub)

ඔන්න මම අද අරගෙන ආවේ 2024 අවුරුද්දේ අග භාගයේ ආපු, ටිකක් වෙනස්ම විදිහේ නත්තල් චිත්‍රපටයක් ගැන විස්තරයක්. ෆිල්ම් එකේ නම “Dear Santa”.

මේකේ ප්‍රධාන චරිතය කරන්නේ අපි කවුරුත් දන්න, දැක්කම හිනා යන නළු Jack Black. කතාව පටන් ගන්නේ මෙහෙමයි:

ලියම් (Liam) කියලා පොඩි පිරිමි ළමයෙක් ඉන්නවා. එයා අනිත් ළමයි වගේම නත්තලට තෑගි ඉල්ලලා නත්තල් සීයාට (Santa) ලියුමක් ලියනවා. හැබැයි මෙතන තමයි වැඩේ ගැස්සෙන්නේ. මේ ළමයාට ස්පෙලින් (Spelling) පොඩ්ඩක් වැරදිලා ලියුම ලියවෙන්නේ Santa ට නෙවෙයි, Satan (සාතන්/යක්ෂයා) ට!

ඉතින් මේ ලියුම ලැබෙන්නේ නිරයේ ඉන්න සාතන්ට. සාතන් විදිහට එන්නේ අපේ Jack Black. එයා හිතනවා මේ පොඩි ළමයාගේ ආත්මය ගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා එයා පොළවට ඇවිත් මේ පොඩි ළමයා එක්ක එකතු වෙලා එයා ඉල්ලන දේවල් කරන්න පටන් ගන්නවා.

ෆිල්ම් එක කොහොමද? ඇත්තම කිව්වොත් මේක මාරම ගැඹුරු හෝ හරිම ලස්සන කතාවක් තියෙන ෆිල්ම් එකක් නෙවෙයි. මේක සම්පූර්ණයෙන්ම Comedy (විකට) ෆිල්ම් එකක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

One comment

  1. සබ් එකට තෑන්ක්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login