The title of the page
D.P. 2021 E01 Sinhala Sub
D.P. 2021 E01 Sinhala Sub
9.2
98

D.P. (2021) E01 Sinhala Subtitle | පලායන්නන් පසුපස | සිංහල උපසිරැසි සමඟ

D.P  – Deserter Pursuit –  
 2021 අගෝස්තු 27 Netflix හරහා විකාශනය වුන කොටස් හයකින් සමන්විත කතාමාලවක් තමයි D.P කියන්නෙ.
කොරියාවේ හැම පිරිමි කෙනෙක්ම අනිවාර්‍ය හමුදා සේවයට යන්න ඕනනෙ. මේ කතාවත් එහෙමයි. “අන් ජුන්” හෝ කියන්නෙත් අනිවාර්යය හමුදා සේවයට ගිය ආධුනික සෙබලෙක්. ඒ ඉන්න අතරතුර තමයි D.P සොල්දාදුවෙක් විදිහට එයාට සේවය කරන්න වෙන්නෙ . D.P කෙනෙක් කියන්නෙ මොකක්ද කියලා කතාව බලලම දැනගන්න. 
අධ්‍යක්ෂණය – Hun Jun Hee
ප්‍රධාන චරිත 
* Jung Hae In  (Ahn Joon Ho)
* Koo Kyu Hwan (Han ho yul)
* Kim Sung Kyun (Park Bum Gu)
* Son Seok Koo (Im Ji Sup)
එහෙනම් ඊලග කොටසෙන්  හමුවෙමු. 
           ස්තූතියි 
             – ජය !
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


548
Total Subtitles

14 comments

  1. Shan Shenow
    Cineru Family Member

    බොහොම ස්තූතියි අක්කෙ 😍🔥

  2. Thanks sub ekata❤️🥰. Hospital playlist drama ekatath sub dennako.

  3. Thanks a lot akke!!!

  4. සුපිරි වැඩක්….😀…. සබ් එකට ගොඩාක් ගොඩාක් ස්තූතියි!🙂 දිගටම කොරියන් ඩ්‍රාමාවලට සබ් දෙමු!

  5. thank you very much
    parissamen inna

  6. සිංහල උපසිරසියට ස්තුති සහෝදරි

  7. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට…ජොක් පොඩ්ඩකුත් තියේ වගේ 👌

  8. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  9. බොහොම ස්තූතියි සබ් එකට

  10. Sub ekata thanx

  11. Krishani
    Cineru_users

    Thank you 💐💖

  12. Thank you mchn

  13. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login