The title of the page
D Block (2022) Sinhala Subtitles
D Block (2022) Sinhala Subtitles
7
95

D Block (2022) Sinhala Subtitles | “භූත ඝාතකයා” | සිංහල උපසිරැසි සමඟ

(D Block (2022) Sinhala Subtitles) (D Block (2022) Sinhala Sub)

රුල්නිධි ගේ D Block චිත්රපටය. දමිළ සිනමාවේ තවත් සාර්ථක නලුවෙක්. K 13 න් වගේ ත්රිලර් ෆිල්ම් වලට නම් ගිය නලුවෙක්. ඒ මෙයාගේ වැඩිපුරම චිත්රපට කුතුහලයෙන් යුක්ත වීම විශේෂයි. ඉතින් මෙයා තමයි මේකේ ප්රධාන නලුවා. මෙයා එක්ක Avantika Mishra ප්රධාන චරිතයෙන් දායක වෙනවා. Vijay Kumar Rajendran ගේ කුළුඳුල් අධ්යක්ෂණයෙන් Aravinnd Singh ගේ කැමරාකරනයෙන් 2022 ජුලි 01 වන දින මේ චිත්රපටය තිරගත විය.

ඒක උතුහලය දනවන ත්රිලර් වර්ගයේ චිත්රපටයක් නිසා කතාව කියන එක හරි නෑ. කෙටියෙන් කියනවනම් D බ්ලොක් එකේ තියෙන්නේ කාන්තා නේවාසිකාගාරයක්. මේක කැලයක් ආශ්රිතව පිහිටුවාගෙන තියෙන ඉංජිනේරු විද්යාලයක්. දිගටම දිවියෙක්ගේ පහරදිම නිසා සිදුවන මරනයන්… මේ දිවියා පහරදෙන්නේ තෝරාගත්තු කෙල්ලන්ට. මාර දිවියෙක් කියල හිතෙනවා නේද ? ඇත්තටම දිවියෙක්ද ? ඒකටනම් බලන්නම වෙනවා.

සින්දු නෑ.. නැටුම් නෑ. ගෘත්වාකර්ෂන ප්රශ්න නෑ. හැමෝටම බලන්න පුලුවන් හොද ත්රිලර් ෆිල්ම් එකක්. කට්ටිය බලල අදහස කොටාගෙන යන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

15 comments

  1. Thanks පීටර් අයියේ❤️‍🔥❤️‍🔥

  2. Achi
    Top Fan ⭐⭐⭐

    මරු මරු මරු ගැම්මට දිලා…ආදරෙයි ආ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    ….. බුදු සරණයි – දෙවි පිහිටයි ….

    Request :
    Rocketry: The Nambi Effect (2022)

  4. Niyamai piter aiye❤️❤️

  5. Peter Barthelot
    Cineru Family Member

    Thans for your compliment guys ❤❤❤

  6. නාරා
    Cineru Family Member

    Eruma Saani Vijay පට්ටට දීලා තියෙනවා ෆිල්ම් එක ඈ ඕක පාරක්..
    එල පීටර් අන්නේ 😍

  7. PRAKASHAN PARAKKATTE 2022 kawadda denne

  8. Kasun Widusha
    Cineru_users

    Thanks පීටර් අයියේ❤️‍🔥❤️‍🔥
    Request :
    Rocketry:GOD-SE (2022)

  9. Mata nam intrest ne aprde kiyala hituna baluweth.. Eth real incident ekak nisa wradakut be thanks aiye sub ekata

  10. Prakashan Parakkatte ikmanta oneeee

  11. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  12. මරු ❤️ Request :- Deja Vu 2022

  13. thankz…..patta hodeyi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login