The title of the page
Costao (2025) Sinhala Subtitles
Costao (2025) Sinhala Subtitles
6.5

Costao (2025) Sinhala Subtitles |”කොස්තාවෝ”| සිංහල උපසිරැසි සමඟ

(Costao (2025) Sinhala Subtitles) (Costao (2025) Sinhala Subtitle) (Costao (2025) Sinhala Sub) (Costao Sinhala Subtitle)

සුබ දවසක් ඔයාලා හැමෝටම..!

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ ළගදි Zee5 ලා එළියට දාපු සුපිරිම හින්දි චිත්‍රපයටක්..

මේ ෆිල්ම් එකේ නම තමයි කොස්තාවෝ (2025)

ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන්නේ හැමෝම වගේ දන්න ප්‍රසිද්ධ හින්දි නලු නවාසුදීන්

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් මිනීමැරුමකට කොටුවුන රේගු නිලධාරියෙක් ගැන තමයි ඇතුලත් වෙලා තියෙන්නේ..

මීට වඩා මම මොනවත් කියන්න යන්නෙ නෑ..

ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා..

තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


401
Total Subtitles

3 comments

  1. Era Boy
    Cineru Family Member

    ගැම්මක් 😍❤️

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි උපසිරැසියට

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ….

    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login