The title of the page
Bazooka (2025) Sinhala Subtitles
Bazooka (2025) Sinhala Subtitles
7.7
79

Bazooka (2025) Sinhala Subtitles | ”ගේම් සමග මංකොල්ලයක්” | සිංහල උපසිරැසි සමඟ

(Bazooka (2025) Sinhala Subtitle) (Bazooka (2025) Sinhala Subtitles) (Bazooka (2025) Sinhala Sub) (Bazooka Sinhala Subtitles)

අදත් මම අරගෙන එන්නෙ මලයාලම් ෆිල්ම් එකක්

ගිය මාසෙ ඒ කියන්නෙ මාර්තු 10 සිනමාශාලා වලට ප්‍රධාන පෙලේ ෆිල්ම් තුනක් ආවා , ALAPPUZHA GYMKHANA , MARANAMASS , BAZOOKA , එතනින් තුන්වෙනියට ප්‍රේක්ශක ප්‍රතිචාර අරගනිපු BAZOOKA ෆිල්ම් එකට තමයි අද උපසිරැසි ගෙනාවෙ හෝල් ඇවිත් මාසයක් වගේ උනත් තාමනම් OTT එන දවසක් නිවේදනය කරලා නෑ , ඉතින් කැම් එකටම උපසිරැසිය ගේන්න තීරණය කරා 

විස්තරයක් කියනවනම් සුපිරි නලු මම්මූට්ටි , ගෞතම් වාසුදේව් මෙනන් , හකීම් ශාහ් , ශයින් ටොම් චාකෝ , අයිශ්වර්‍යා මෙනන් වැනි නලු නිලියන් රංගනයෙන් දායක වෙන IMDb 7.6/10 ක අගයක් ලබාගනිපු මේක ACTION THRILLER කාණ්ඩයන්ට අයත් ෆිල්ම් එකක්
කතාව ගැන කිව්වොත් කෝචි නගරයේ අපරාධ මර්ධනය කරන්න බෙංජමින් කියන පොලිස් නිලධාරියා එනවා , සේරම අපරාධකාරයො මරලා ඉවර කරාට පස්සෙ එකපාරටම නගරය පුරා හොරකම් මාලාවක් වෙන්න ගන්නවා , හොරකම් කරන්නෙ කිසිම වටිනාකමක් නැති දේවල් , හැබැයි හැම හොරකමකට කලින්ම බෙන්ජමින්ගෙ කණ්ඩායමේ සාමාජිකයන්ට ඊලගට කරන හොරකම ගැන ඉගියක් එනවා , ඒකත් එන්නෙ ගේම් එකක් විදිහට , ඒ ගේම් එකේ විදිහට තමා හොරකම කරන්නෙ , ඉතින් හොඳ කුතුහලයකින් අවසානය දක්වාම කවුද මේ හොරා කියලා හිතගන්න බැරි සුපිරි ෆිල්ම් එකත් බලන්න කියලා ආරාධනා කරමින් අදට සමුගන්නවා , OTT ආවම සබ් එකේ අඩුපාඩු හදලා අප්ඩේට් එකක් අරන් එන්නම්
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDCAM
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


39
Total Subtitles

7 comments

  1. Era Boy
    Cineru Family Member

    ගැම්මක් අයියේ.. 😍❤️

  2. Tharaka Damith

    meka cam copy da?

  3. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි රොෂේන් සහෝ මේකට සිංහල සබ් දුන්නට…
    ඔරිජිනල් ආපුහම අප්ඩේට් එකක් දෙනකං බලං ඉන්නවා………..

  4. ASHEN
    Cineru_users

    Thanks a lot, Roshan, for the subtitles!

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  6. Gayashan Gayashan
    Cineru_users

    ගොඩක් ස්තූතියි සබ් එකට ❤️‍🔥💪

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login