The title of the page
Corona Papers (2023) Sinhala Subtitle
Corona Papers (2023) Sinhala Subtitle
7
89

Corona Papers (2023) Sinhala Subtitles | “පිස්තෝලයෙන් ඇරඹි අභිරහස” | සිංහල උපසිරැසි සමඟ

(Corona Papers (2023) Sinhala Subtitles) (Corona Papers (2023) Sinhala Subtitle) (Corona Papers (2023) Sinhala Sub) (Corona Papers Sinhala Subtitle)

ඔන්න පහුගිය සිකුරාදා (May 05) රිලීස් උන Corona Papers එකට සබ් එක අරන් තමා අද ආවේ. කාලෙකින් තමා සබ් එකක් ගේන්න හම්බුනේ ඒකත් ආසම කාස්ට් එකක් ඉන්න සුපිරි මලයාලම් ෆිලුමකට.

Corona Papers (2023) TRUE WEB-DL - [4K, 1080p & 720p - AVC / HEVC - (DD+5.1- 192Kbps) [Tamil + Telugu + Hindi + Malayalam] - 12GB - 4GB - 1.6GB & 1GB] - [

ගොඩක් අය රිලීස් වෙනකන් බලාගෙන හිටපු මේ වෙනකොට IMDb දර්ශකේ 7 කට කරකවපු Crime , Thriler Genre එකට වැටෙන සුපිරි මලයාලම් ෆිල්ම් එකක් තමා මේ Corona Papers. අපේ ගොඩක් අය ආස කරන Shane Nigam තමා මේකෙ ප්රධාන චරිතෙ. කාස්ට් එක ගැන කියනවානම් Shane Nigam , Shine Tom Chacko , Jean Paul Lal,Gayathrie තමා ප්රධාන චරිත වලට පණ පොවන්නෙ.ඒ වගේම මේක 1949 නිකුත් වුණ Stray Dog කියන ජපන් චිත්‍රපටය සහ 2017 වසරේ නිකුත් වුණ 8 Thottakkal දමිළ චිත්‍රපටය පාදක කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ..

කතාව පැත්තට හැරුණොත් ෆිල්ම් එකේ නමින්ම තේරෙනවානෙ කොරෝනා කාලේ සිදුවීමක් ගැන කියලා. කොරෝනා කාලේ සිදුවෙච්ච හොරකමක් පොලිසියට අලුතෙන් එකතු වුන රාහුල්ට (Shane Nigam) ට හොයාගන්න වෙනවා.. ඒ අතරේ පොලිසියට එකතු වුන පලවෙනි සතියෙම එයාට කරදරේකටත් මුහුණ දෙන්න වෙනවා.. ඒකත් ඔයාලට කතාව බලද්දි දැනගන්න පුලුවන්.කතාව ස්පොයිල් වෙන නිසා ලිපිය මෙතනින් ඉවර කරනවා.

Corona Papers Full Movie Online in HD in Malayalam on Hotstar UK

එහෙනම් හැමෝටම ආරාධනා කරනවා Imdb දර්ශකේ 7 කට කරකවපු මේ සුපිරි මලයාලම් සලරුව බලන්න කියලා.. එහෙනම් ඒ ආරාධනාවත් එක්ක මම සමුගන්නවා තවත් මලයාලම් සබ් එකකින් ඉක්මනින් හම්බුවෙමු. ( සබ් නැති නිසා බලන්න විදියක් නැති මලයාලම් ෆිල්ම්ස් තියෙනවානම් පල්ලෙහා කමෙන්ට් සෙක්ශන් එකෙන් දාගෙන යන්න )

එහෙනම් ජය වේවා හැමෝටම!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ඕෂධ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ඕෂධ

March 25, 2022


8
Total Subtitles

14 comments

  1. Kasun Widusha
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  2. Ravindu Chathuranga

    Finals
    Stand up

  3. Pasindu dilshan

    The walking dead session 11 episode 19 sub eka dennako

  4. pakalum paathiraum , thuramukm flm 2ke sub o
    na

  5. Anel Meley Panithuli
    Solomante Theneechakal
    Nanpakal Nerathu Mayakkam (2023)
    Chattambi

  6. Sanjeewa Malith

    Thank u subtitles akata ❤🔥❤🔥

  7. රංගික සිනෙත් කාරියවසම්

    නියම වැඩක් මලයා. සුපිරියක්
    හැමදාම මලයාලම් සබ් දෙන්න .ෆට්ටයි

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉසුරු සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  9. සබ් එකට තැන්ක්ස් සහෝ
    Thuramukham මලයාලමත් දෙමු

  10. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  11. prasanna sampath

    Thanks 🔥🔥🔥

  12. Pachuvum Athbutha Vilakkum 2023 Sub Eka Dennako

  13. Mn asma movie category ek thama malayalam kiyanne meka nam supiriyak kiyala vadk ne thanks sub ekt and cineru.lk team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login