The title of the page
Contorted (2021) Sinhala Subtitles
Contorted (2021) Sinhala Subtitles
4.7
65

Contorted (2021) Sinhala Subtitles | “ නපුරු හීන යතාර්ථයක්ද?” | සිංහල උපසිරැසි සමඟ

(Contorted (2021) Sinhala Subtitles) (Contorted Sinhala Sub) (Contorted Sinhala Subtitles) 

Native Title: 뒤틀린 집
Also Known As: The Contorted House , Twisted House , Dwiteullin Jib
Screenwriter & Director: Kang Dong Hun
Genres: Mystery, Horror
Tags: Adapted From A Novel, Investigation
Movie: Contorted
Country: South Korea
Release Date: Oct 7, 2021
Duration: 1 hr. 31 min.
Content Rating: 15+ – Teens 15 or older

CAST
Kyung Da Eun as Oh Soo Young
Bo-Min Kim as Hee Woo
Kim Min-jae as Hyun Min
Yeong-hie Seo as Myung Hye

පවුලක් නිශ්ශබ්ද ,හුදකලා තැනකට පදිංචියට යනවා.
ඒත් එහෙට ගිය පළවෙනි දවසම ඒ අයට නරක හීන පේනවා.
ඒ වගේම ගෙදර පිටිපස්සේ තියෙන මඩුවෙන් එක එක සද්ද ඇහෙන නිසා බිරිද ඒ ගැන කනස්සල්ලෙන් ඉන්නෙ .
මේ ගැන ඇය සැමියට කිවුවත් ඔහු ඒවා ගනන් ගන්නේ නෑ.
මේත් එක්කම ඒ අයට පේන නපුරු හීන යතාර්‍ර්තයක් දා නැත්තන් හීනයක් ද කියල අදුර ගන්න බැරි තරම් නරක අතට හැරෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සිනෙරු ………

    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ට
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Thanks ❤️sub ekata jaya wewa…

  3. බොහෝම ස්තූතියි…

  4. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login