The title of the page
Congrats My Ex! (2023) Sinhala Subtitles
Congrats My Ex! (2023) Sinhala Subtitles
6.4
90

Congrats My Ex! (2023) Sinhala Subtitles | “සුබ පැතුම් මගෙ හිටපු පෙම්වතා” | සිංහල උපසිරැසි සමඟ

(Congrats My Ex! 2023) (Congrats My Ex! (2023) Sinhala Sub) (Congrats My Ex! (2023) Sinhala subtitles) (Congrats My Ex! (2023) Thai Movie Sinhala Subtitles)

“Congrats My Ex! (2023)”

Information – විස්තර

Native Title: Congrats My Ex! ลุ้นรักป่วน ก๊วนแฟนเก่า
Movie: Congrats My Ex!
Country: Thailand
Release Date: Nov 16, 2023
Duration: 1 hr. 38 min.
Also Known As: Lun Rak Puan Kuan Faen Kao
Screenwriter & Director: Prueksa Amaruji
Genres: Comedy, Romance
Tags: (Vote or add tags)

කාස්ට් – Cast

Bright Vachirawit Chivaaree | Tim

ඔහු මීට පෙර ” F4 Thailand: Boys Over Flowers” | ” Astrophile ” | ” 2gether” සහ ” Love Songs Love Series: Ja Rak Rue Ja Rai” | ” Social Death Vote” | ” Love Songs Love Series: Rao Lae Nai” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Bella Ranee Campen | Risa

ඔහු මීට පෙර “Love Destiny” | “Love Destiny Season 2” | “Dare to Love: Hai Ruk Pipaksa” | “Roy Leh Marnya” සහ Krong Kam” | Anguished Love” | ” The First Responders Season 1Plerng Boon” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary – සාරාංශය

ඉතින් කොහමද හැමෝටම ඔන්න මම මේ පාර තායි චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා, මේක මගේ පලවෙනි තායි උපසිරැසිය අඩුපාඩු ඇති කියලා හිතෙනවා, එහෙනම් අපි චිත්‍රපටය පැත්තට හැරෙමුකෝ, මේ චිත්‍රපටය රිලිස් වුනේ 2023:11:16 ඉතින් පුළුවන් තරම් ඉක්මනට මම මේකට උපසිරැසි අරගෙන ආවා, එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ…

 

රීසා (Bella Ranee Campen) කියන්නේ වෙඩින් ප්ලෑන් කරන කෙනෙක්, ඉතින් ඇය ගොඩක් සප්‍රයිස් ඉවෙන්ට් කරලා තියනවා, ඉතින් ඇය වෙනදා වගේම සප්‍රයිස් ඉවෙන්ට් එකක් කරන්න ගිහිල්ලා මේ පාර වැඩේ අනාගත්තා, අන්න ඒ නිසා ඇයට කම්පැනි එකට ලොකු අලාබයක් ගෙවන්න වුනා වගේම ඇයට වැඩත් නැති වුනා, මේ අතරේ ඇගේ යාළුවෙක්ගේ මාර්ගෙන් ඇයට ලොකු වෙඩින් ඉවෙන්ට් එකක් කරන්න ලැබෙනවා, හැබැයි මේ ඉවෙන්ට් එකේ ඉන්න ජෝඩුව නම් ඇය හිනෙකින්වත් හිතපු දෙන්නෙක් නෙවෙයි, මේ පාර ඇයට ඇගේ හිටපු පෙම්වතාවේ වෙඩින් එක සංවිධානය කරන්න වෙනවා, ඉතින් එහෙනම් මම වැඩිය කියන්නේ නැහැ, මමත් මෙකේ ඉන්න නළුවාට ආස නිසයි උපසිරැසි කලේ, විශේෂයෙන්ම මේ සබ් එකට උදව් කරපු උචිනි පෙරේරා අක්කාට ස්තූති කරන්න කැමතියි, එහෙනම් හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා, හැමෝටම සුබ දවසක්,
මම සුදිෂ්නි ජාසිංහ!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

One comment

  1. Ayeshani Sandeepani

    Thank you Miss Sudeshni for this amazing work!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login