The title of the page
Chucky Sinhala Subtitles
Chucky Sinhala Subtitles
8.1
91
74

Chucky (2022) S02E07 Sinhala Subtitles | “චකීගේ රඟපෑම” | සිංහල උපසිරැසි සමඟ

(Chucky (2022) S02E07 Sinhala Subtitles) (Chucky S02 Sinhala Subtitles)

ආයුබෝවන් හැමෝටම..

මිනීමරු බෝනික්කාගේ ත්‍රාසය පිරුණු තවත් කතාංගයකට උපසිරැසි රැගෙන මම ආවා ඔබ හමුවට…තාක්ෂණික ගැටලුවක් නිසා එපිය සතියකට වඩා කාලයක් පරක්කු වුනා ඒකට සමාවෙන්න කියලත් ඉල්ලනවා..

ඉතිං කලින් එපිසෝඩ් එකෙන් වුනේ කණපිට හැරුණ දෙයක්නෙ..කර්නල් චකියි බොඩි බිල්ඩින් චකී දෙන්නා මැරිලා ගියා..පස්සෙ ඉතුරු වුනේ හොඳ චකී විතරයි,ඒත් අපිට අන්තිමේදී දැනගන්න පුලුවන් වුනා චකීගෙ හොඳ කම රගපෑමක් කියල,මොකද ඒ රගපෑමට අහුවුන නෙඩීන් ට ජීවිතයට සමුදෙන්න වුනා…ඉතිං කෙමෙන් කෙමෙන් අවසානයට ළං වෙන ගමන් අද මොනවා වෙයිද,චකී ප්‍රයිම්ට හොඳ චකීගෙ ශරීරය ගන්න ලැබෙයිද,චකී ගේ අවසානය සිද්ධ වෙයිද…ඒ ඔක්කොම අද බලාගන්න..

අන්තිම එපියත් ඉක්මනින් ගේන බලාපොරොත්තුවෙන්,අදට සමුගන්නවා..

ඔබට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

One comment

  1. Chucky SE02EP08 Sinhala Subtitle nena eka upload karanwada
    Thank you..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login