The title of the page
6
96

Christmas Carol (2022) Sinhala Subtitles | ” ක්‍රිස්මස් කැරොල් ” | සිංහල උපසිරැසි සමඟ

Christmas Carol (2022) Sinhala Subtitles, Christmas Carol (2022) Sinhala Sub

18+

Native Title: 크리스마스 캐럴
Also Known As: Keuriseumaseu Kaereol

Screenwriter & Director: Kim Sung Soo
Genres: Action, Thriller, Psychological
Tags: Revenge, Identical Twin Male Lead, Death Of A Brother, Abuse Of Power, Guilt, Sexual Abuse, Intellectual Disability, Adapted From A Novel, Suspense, Death
Movie: A Christmas Carol
Country: South Korea
Release Date: Dec 7, 2022
Duration: 2 hr. 11 min.
Content Rating: 18+ Restricted (violence & profanity)

ත්‍රිලර් ඇක්ශන් කොරියන් ෆිල්ම්වලට ආස යාලුවොන්ට තමා අලුත් අවුරුද්දෙන් පස්සෙ මගෙ පළවෙනි උපසිරැසිය තිළිණ කරන්නෙ..

කතාව පොඩ්ඩක් බලමුද ?

ජි ඉල් වු සහ ජු වොල් වු කියන්නෙ නිවුන් සහෝදරයො දෙන්නෙක්. නත්තල් දිනයේ උදෑසන ජූ වොල් වු මියගොස් සිටියදී සොයාගන්නා අතර ඔහුගේ මරණය හදිසි මරණයක් ලෙසටත් වර්ගිකරණය කරනවා ඒත් ජු ඉල් වු මේ මරණය හදිසි මරණයක් කියලා පිළිගන්නෙ නෑ. තමන්ගෙ සහෝදරයගෙ මරණයට වගකිව යුත්තන් සොයා පලිගන්න ඕනෙ කියලා ඔහු තීරණය කරනවා. ජු ඉල් වු සතුව ඔහුගේ සහෝදරයාගේ මරණය ගැන එක ඉඟියක් තියෙනවා.  ඔහු තම සහෝදරයා සමඟ අවසන් වරට දුරකථන ඇමතුමකින් කතා කරනකොට ඔහුට පසුබිම් හඬක් ඇහෙනවා. ඒ වගේම වැරදිකාරයව හොයාගන්න ජූ ඉල් වූ හිතාමතාම රැඳවුම් මධ්‍යස්ථානයකටත් ඇතුල් වෙනවා. 

ඒ හෝඩුවාව මොකක්ද රැඳවුම් මධ්‍යස්ථානය ඇතුලට ජු ඉල් යන්නෙ ඇයි කියලා දැනගන්න වෙන්නෙ ෆිල්ම් එක බලලම තමා.

Cast 

Jin Young – Joo Il-Woo/Joo Wol-Woo
Kim Young Min – Cho Soon Woo
Kim Dong Hwa – Son Hwan
Heo Dong Won – Han Hee Sang
Song Geon Hee – Moon Ja Hoon

එහෙනම් ඔයාලත් ෆිල්ම් එක බලලා රසවිඳින්නකෝ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

4 comments

  1. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උචිනි සොයුරිය ……….

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Thank you sub 1ta.. ane Soulmate korean film 1ta sub dennko…

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login