The title of the page
97

Check Out the Event (2021) E04 [END] Sinhala Subtitles |”හිටපු පෙම්වතුන්ගේ චාරිකාව”| සිංහල උපසිරැසි සමඟ

(Check Out the Event 2021 E04 Sinhala Sub)

“💔Check Out the Event (2021)💔”

“හිටපු පෙම්වතුන්ගේ චාරිකාව”

Information – විස්තර

Drama: Check Out the Event Country: South Korea Episodes: 4 Aired: Aug 14, 2021 – Sep 4, 2021 Aired On: Saturday Original Network: MBC, iQiyi, iQiyi Duration: 50 min. Content Rating: 15+ – Teens 15 or older Native Title: 이벤트를 확인하세요 Also Known As: Please Check the Event , Check Your Event , Ibenteureul Hwakinhaseyo , Ibenteuleul Hwaginhaseyo Director: Lee Han Joon, Kim Ji Hoon Screenwriter: Kim Tae Joo Genres: Romance, Youth, Drama, Melodrama

Summary – සාරාංශය

MBC එකෙන් Aug 14, 2021 වෙනිදා රිලිස් කල මේ මිනි ඩ්‍රාමා එක කොටස් 04කින් සමන්විතයි. Romance, Youth, Melodrama ගණයට අයත් මේ මිනි ඩ්‍රමා එක Sep 4, 2021 වෙනිදා අවසන් වෙන්න නියමිතයි.

ඉතින් අපි කතාව පැත්තට හැරෙමුකො… අවුරුදු 05 ආදරේ කල ජෝඩුවක් ඉන්නවා, ඉතින් එක පාරටම කොල්ලා කෙල්ලට කියනවා එයාට ඇගෙන් වෙන් වෙන්න ඔනේ කියලා, එක පාරටම වුන දේ හිතා ගන්න බැරි සොං යීට (Bang Min Ah) මොකක්ද කරන්නෙ කියලා තෙරුනේ නැහැ, ඇයට එකට හිත හදාගන්න අමාරු වුනා… ඇය හැමදාම වගේ ඇගේ කොල්ලා දෝ කියුම්ට (Kwon Hwa Woon) කතා කරන්න උත්සහා කලා, දෙන්නාට වෙන් වෙන්න හරියට නිදහසට කරුණක් ඇය කොල්ලාගෙන් ඉල්ලුවා…

මේ අතර දෙන්නා යාලු වෙලා ඉන්න කාලේ දාපු තරගයකින් 500: 1 තරඟකාරී අනුපාතයකින් ජොඩුවම දිනනවා, අවසානය වෙනකන්ම කොල්ලාව අතහරින්න අකමැති කෙල්ල හිතනවා මේක දෙන්නාට අයෙමත් එකතු වෙන්න හොද චාන්ස් එකක් කියලා, ඉතින් කෙල්ල කොල්ලාට කියනවා වෙන් වෙන්න වුනත් මට කාලය ඔනේ, මාත් එක්ක මේ ගමන යන්න එන්න කියලා… ඉතින් මේ වෙන් වුන ජෝඩුව, ආදරේ කරන ජොඩුවක් විදියට වෙස්වලාගෙන ජේජු දුපතේ ට්‍රිප් එකක් එනවා… ඉතින් කෙල්ල හිතන විදියටම දෙන්නා අයෙමත් එකතුවෙයිද? නැත්නම් දෙන්නාගෙ ආදරේ මෙතනින් අවසන්ද? එහෙමත් නැත්නම් දෙන්නා අතරට තුන්වෙනියෙක් එවිද?

එහෙනම් අපි කතාව බලමුකො...

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


458
Total Subtitles

8 comments

  1. Thank you ඔක්කෝටම සබ් දුන්නාට. Work of love ඩ්‍රාමා එකටත් ඉක්මනින්ම සබ් දෙන්න හොදේ.🤗❤️

  2. Niyamai ah..❤️
    Wok ekath ikmanata demu..❤️
    Thank You For Your Time..❤️

  3. සබ් එකට ගොඩාක් ගොඩාක් ස්තූතියි!🙂👍😃

  4. Thank you akki for sub this beautiful story

  5. Sub ekata thanx

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    Thanks

  7. Krishani
    Cineru_users

    Thank you 💐💖

  8. Thank you ❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login