(Check Out the Event 2021 E03 Sinhala Sub)
“💔Check Out the Event (2021)💔” “හිටපු පෙම්වතුන්ගේ චාරිකාව”
Information – විස්තර
Drama: Check Out the Event Country: South Korea Episodes: 4 Aired: Aug 14, 2021 – Sep 4, 2021 Aired On: Saturday Original Network: MBC, iQiyi, iQiyi Duration: 50 min. Content Rating: 15+ – Teens 15 or older Native Title: 이벤트를 확인하세요 Also Known As: Please Check the Event , Check Your Event , Ibenteureul Hwakinhaseyo , Ibenteuleul Hwaginhaseyo Director: Lee Han Joon, Kim Ji Hoon Screenwriter: Kim Tae Joo Genres: Romance, Youth, Drama, Melodrama
Summary – සාරාංශය
MBC එකෙන් Aug 14, 2021 වෙනිදා රිලිස් කල මේ මිනි ඩ්‍රාමා එක කොටස් 04කින් සමන්විතයි. Romance, Youth, Melodrama ගණයට අයත් මේ මිනි ඩ්‍රමා එක Sep 4, 2021 වෙනිදා අවසන් වෙන්න නියමිතයි.
ඉතින් අපි කතාව පැත්තට හැරෙමුකො… අවුරුදු 05 ආදරේ කල ජෝඩුවක් ඉන්නවා, ඉතින් එක පාරටම කොල්ලා කෙල්ලට කියනවා එයාට ඇගෙන් වෙන් වෙන්න ඔනේ කියලා, එක පාරටම වුන දේ හිතා ගන්න බැරි සොං යීට (Bang Min Ah) මොකක්ද කරන්නෙ කියලා තෙරුනේ නැහැ, ඇයට එකට හිත හදාගන්න අමාරු වුනා… ඇය හැමදාම වගේ ඇගේ කොල්ලා දෝ කියුම්ට (Kwon Hwa Woon) කතා කරන්න උත්සහා කලා, දෙන්නාට වෙන් වෙන්න හරියට නිදහසට කරුණක් ඇය කොල්ලාගෙන් ඉල්ලුවා…
මේ අතර දෙන්නා යාලු වෙලා ඉන්න කාලේ දාපු තරගයකින් 500: 1 තරඟකාරී අනුපාතයකින් ජොඩුවම දිනනවා, අවසානය වෙනකන්ම කොල්ලාව අතහරින්න අකමැති කෙල්ල හිතනවා මේක දෙන්නාට අයෙමත් එකතු වෙන්න හොද චාන්ස් එකක් කියලා, ඉතින් කෙල්ල කොල්ලාට කියනවා වෙන් වෙන්න වුනත් මට කාලය ඔනේ, මාත් එක්ක මේ ගමන යන්න එන්න කියලා… ඉතින් මේ වෙන් වුන ජෝඩුව, ආදරේ කරන ජොඩුවක් විදියට වෙස්වලාගෙන ජේජු දුපතේ ට්‍රිප් එකක් එනවා… ඉතින් කෙල්ල හිතන විදියටම දෙන්නා අයෙමත් එකතුවෙයිද? නැත්නම් දෙන්නාගෙ ආදරේ මෙතනින් අවසන්ද? එහෙමත් නැත්නම් දෙන්නා අතරට තුන්වෙනියෙක් එවිද?
එහෙනම් අපි කතාව බලමුකො...
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.
September 12, 2020
hamme maru ah..❤️
niyamai..❤️
Thank you..❤️
සබ් එකට ගොඩාක් ගොඩාක් ස්තූතියි!🙂
තෑන්ක්ස් සබ් එකට
Ane akkee hhometown cha cha cha eketh sub dennko gdk sarayk illuwa mn thma dun nnee 😥😥
Ane akke hometown cha cha cha eketh sub dennko gdk sarayk illuwa mn thma dun nee 😥
Sub ekata thanx
Lassanai katha me dawas wala karanne loku udawwak
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
Thank you 💐💖