Charitraheen  Sinhala Sub
Charitraheen  Sinhala Sub
5.3
84%

Charitraheen (2018) E6 Sinhala Subtitles |රැවටීම!| සිංහල උපසිරැසි සමග(18+)

න්න එහෙනම් යාලුවනේ ඊයේ ගෙනාව සීරීස් එකේ 6 වෙනි එපිසෝඩ් එකට උපසිරැසි අරගෙනම ආව මම අශේන් මදුරංග (චූටි හිතුවක්කාරයා ) ඉතිං ටැමිල් තෙලිඟු හින්දි සිනමා සිත්තම් වලටම උපසිරැසි කරගෙන හිටපු මම හිතුවා වෙනසකටත් එක්ක හින්දි වෙබ් සීරියස් එකකට උපසිරැසි ගන්වන්න………… 2018 සැප්තැම්බර් 29 පලවෙනි එපිසෝඩ් එක නිකුත් උන Charitraheen නම් මෙම සීරියස් එකේ IMDB මීටරය 5.3 වැනි ඉහල අගයකට කරකවන්න සමත් වෙලා තියෙනවා … Thriller ගනයට අයත් වෙන මෙම සීරියස් එක සදහා ගූගල් පරිශීලක මනාප 79%ලැබිලා තියෙනවා ..(Charitraheen  Sinhala Sub)

Naina Ganguly Mumtaz Sorcar Sourav Chakraborty ඇතුලු රංගන ශිල්පී ශිල්පිනියන් රැසකින් ලස්සන වී ඇති මෙය හින්දි භාශාවෙන් නිකුත් වී ඇත. (මෙය වැඩිහිටියන්ට පමණක් වඩාත් සුදුසු වන බව කරුණාවෙන් සලකන්න ) කතාව ගැන මම කියන්න යන්නෙ නෑ මොකද එක එපිසෝඩ් එකක දාවන කාලය විනාඩි 20 වගේනේ ඉතිං ඒ ටික කියලා බොරුවට කතාව ස්පොයිල් කරන්න ඕන නෑ……හින්දි වෙබ් සීරියස් ගැන හැමෝම දන්නවනේ ඒ වගේම මේකත් හොද එකක් තමා … එහෙනම් ඊලග එපිසෝඩ් එකෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්න්වා.. හැමෝටම බුදු සරණයි / දෙවි පිහිටයි …. මම අශේන් මදුරංග (චූටි හිතුවක්කාරයා )

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
Download|486

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග

August 17, 2019


62
Total Subtitles

One comment

  1. Thanks jayawewa….!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *