The title of the page
Nightmare Radio 2019 Sinhala Sub
Nightmare Radio 2019 Sinhala Sub
5.1
63
82

A Night of Horror Nightmare Radio (2019) Sinhala Subtitles |භීතීකාව පිරුණු රැයක්| සිංහල උපසිරැසි සමග |

කොහොමද ඉතින් ? මේ මගෙන් සිනෙරු වෙත කෙරෙන හතරවෙනි සිනමා උපසිරැසි නිමැවුම.
චිත්‍රපටයේ තොරතුරු ගත්තොත්,නම නම් ටිකක් දිගයි,ඒ වුනත් ෆිලුම විනාඩි සීයයි.IMDB 5.4 ක් ගත්ත 2019 දී එලියට දාපු මේකෙ තියෙන විශේශත්වයක් තමයි මේ ෆිලුමට ඩිරෙක්ටර්ස් ල දහ දෙනෙක් අතින් නිමැවුනු වෙනස්ම හොරර් තේමාවක් තමයි තියෙන්නෙ.Ian costello කියන නළුවෙක් තමා ප්‍රදාන චරිතය කරන්නෙ.ඔයාට ඩේට හය හත්සීයක් වැය කරල ඩවුන්ලෝඩ් කරන හොල්මන් ෆිලුමෙ බලන්න පුලුවන් එක කතාවක් විතරයි නේ.ඒ වෙනුවට කතා පහක් හයක් ඒ ඩේට ගාණටම බලමුද..මෙන්න එහෙනම් ඒකට ගැලපෙන ෆිල්ම් එක.(A Night of Horror Nightmare Radio 2019 Sinhala Sub
කතාවේ අන්තර්ගතය ගැන කතා කලොත්,රොඩ් විල්සන් කියන්නෙ එක්තරා ගුවන් විදුලි වැඩසටහන් මෙහෙයවන්නෙක්.හොල්මන් තේමාව යටතේ ඔහු විවිද කතා ඉදිරිපත් කිරීමෙන් ,දුරකතනය මගින් සවන්දෙන්නන්ට ඔවුන්ගේ කතා බෙදාහදා ගැනීමෙන් , වගේ දේවල් වලින් තමා මේ වැඩසටහන යන්නෙ.
ඉතින් ඔය අතරෙදි තමා මම කිව්ව විවිද තේමා වල හොල්මන් කතා ඔයාට රසවිදින්න වෙන්නෙ.මේකෙ ගැබුරටම කියන්න එක් කතාවක් කියල එකක් නැ..කොහොම නමුත් වැඩසටහන අතරතුරදී මොහුට යම් වෙනසක් වටපිටාවෙ දැනෙනව….ඒ වගේමයි කිසියම් ලමයෙකුගේ අපහැදිලි දුරකතන ඇමතුම් වගයකුත් විටින් විට ලැබෙනව…….ඒ මොනාද කියල බලාගන්න ඔයාටම බාරයි..
මං ගෙනාපු උපසිරැසි හැම එකකම වගේ  මයින්ඩ් ටුවිස්ට් කියන කෑල්ල ගෑවිල තිබ්බ…ඔව් ඔව් මේකෙත් ඒ ගතියම අන්තිමට දැනේවි…එහෙනම් ඊලග එක වෙනකම් සමු ගන්නව.කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්න.ඒ වගේම මේක කරන්න බාර දුන්න සමිත සොයුරවත් අනිවාර්යයෙන් මතක් කරන්න ඕනා..
එහෙනම් #Staysafe #Staywithසිනෙරු.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චමෝද් මදුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චමෝද් මදුශාන්

May 10, 2020


12
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)
    Frailty (2001)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login