හින්දි

Bard Of Blood (2019) S01E03 Sinhala Subtitles |කරදර පිට කරදර|සිංහල උපසිරැසි සමග|[18+]

පසුගිය කොටසින්, ඔයාලා දෙවනි කොටසෙදි දකින්න ඇතිනේ සාදික් සර්ගේ මරණයට සැක පිට කබීර්ව පොලීසියට ගෙනිහිල්ලා ප්‍රශ්න කරනවා. හැබැයි එයාව ටිකකින් නිදහස් කරනවා. ඊටපස්සේ සාදික් සර්ගේ භූමදාන කටයුතු කරන වෙලාවේ කබීර් ෆෝන් එකකින් පින්තූර ගන්න සැක කටයුතු කෙනෙක්ව දකිනවා. ඒ වගේම සාදික් සර්ගේ අවසන් කටයුතු වලට සහභාගී වෙලා ඉඳපු ඉෂා එක්ක …

Read More »

Bard Of Blood (2019) S01E02 Sinhala Subtitles | මෙහෙයුම් අරඹයි | සිංහල උපසිරැසි සමග |

පසුගිය කොටසින්, ඔයාලා දකින්න ඇති ඉන්දියාවට ඔත්තු සපයමින් ඉඳපු රහස් ඔත්තු නියෝජිතයින් හතර දෙනෙක් තලේබාන් කැරලිකරුවන්ගේ ග්‍රහනයට නතු වෙනවා. ඒ වගේම එයාලා අහුවෙන්න පොඩි වෙලාවකට කලින් ලොකු ඉන්පුට් එකක් ඉන්දියාවට යවන ගමන් ඉන්නේ. එයාලට ඒ වැඩේ සම්පූර්ණ කර ගන්නත් බැරි වෙනවා. ඉතින් මේ ඔත්තු නිළධාරීන්ව පාවිච්චි කරලා කැරලිකරුවන් ඉන්දියාවේ සිරගත …

Read More »

Bard Of Blood (2019) S01E01 Sinhala Subtitles | ත්‍රස්ත ග්‍රහනයට නතු වූ ප්‍රාණ ඇපකරුවෝ |සිංහල උපසිරැසි සමග|

යාළුවනේ අද මම ආවේ Netflix එකෙන් නිකුත් කරපු සුපිරිම හින්දි කතාමාලවකට සිංහල උපසිරැසි අරගෙන… Bard of Blood 2019 කතා මාලාව නිර්මාණය වෙන්නේ දී යොවුන් නවකතා රචකයෙක් වුණ Bilal Siddiqi විසින් 2015 රචනා කරපු The Bard of Blood නවකතාව ඇසුරෙන්. වයස අවුරුදු 20 දී Siddiqi රචනා කරපු ඔහුගේ කුළුඳුල් නවකතාව තමයි …

Read More »

Typewriter (2019) S01 E04 E05 Sinhala Subtitles |බිහිසුණු රාත්‍රියක උදාව| සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් පොඩ්ඩක් පරක්කු වුන නිසා කලින් එපිසෝඩ් එක දෙන්න..අද එපිසෝඩ් දෙකම එකපාර ම ගෙනවා..ඉතින් Netflix ලා කරපු මේ සීරීස් එකත් එක්ක මුල ඉදන් ම හිටපු අය දන්නවා මේක කොහොමද කියලා..වෙනස් ම Horror සීරීස් එකක..අන්තිම එපිසෝඩ් දෙකත් එක්ක තමා මේ එකතු වෙන්නෙ.. එහෙනම් කලින් එපිසෝඩ් වල උන දේවල් මෙතන කියන්න …

Read More »

Barot House (2019) Sinhala Subtitles |මාරයාගේ නිවහන| සිංහල උපසිරැසි සමග |

” ගෙදර කට්ටිය පිරිලා ලොකු උත්සවයක්.හැමෝම තම තමන් ගෙ වැඩ වල..පොඩි ගෑනු ලමයෙක් ශ්‍රෙයා..” ” මෙයාට නම් උත්සවයේ කම්මැලිකමෙන් ඉන්නෙ..කවුරුහරි හරි සෙල්ලම් කරන්න හිටියා නම්..” ” අයියෙ හැංගිමුත්තන් කරමුද ? කවුරුත් නෑ..ඒත් අන්තිමට ශ්‍රෙයා ට කෙනෙක් හම්බවෙනවා..” ” ශ්‍රෙයා හැංගුනා බැරල් එකක..හරි නෑ..ඊටපස්සෙ කාර් එකක් පිටිපස්සෙ..ඒකත් හරි නෑ..අන්තිමට..” ” හොදම …

Read More »

Typewriter (2019) S01 E03 Sinhala Subtitles | වැළලී ගිය බිහිසුණු අතීතය | සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් පලවෙනි කොටස් දෙකෙන් පස්සෙ මේ ගේන්නෙ තුන්වෙනි කතාංගය…. මේ කතාමාලාවේ..කලින් කොටස් දෙක බලපු අය දන්නවා නේ මේ සීරීස් එක මොනවගේ එකක් ද කියලා..ඇත්තටම කියනවා නම් සබ් ඩවුන්ලෝඩ් ප්‍රමාණයෙන් පේනවා මේක බලන්නෙ ගොඩක් ම සුළු ප්‍රමාණයක් කියලා..කොහොමත් අපේ අයට හොද නිර්මාණ දුන්නම ඒක මගහරින එක නම් ඉතින් කරන්න දෙයක් …

Read More »

Typewriter (2019) S01 E02 Sinhala Subtitles | දඩයම අරඹයි ! | සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් ගොඩක් අය බලාගෙන හිටපු Netflix Typewriter එකේ දෙවනි කතාංගය තමා ගෙනාවෙ.. පළවෙනි එපිසෝඩ් එක බලපු අය දන්නවා ඇති නේ සීරීස් එක කොහොම එකක් ද කියලා ..වැඩි කතා නැතුව අපි බලමු කලින් කොටසෙ මොකක්ද උනේ කියලා.. පලවෙනි කොටසෙ දකින්න ඇති බාර්දෙස් විලා කියන ගෙදර මොකක්හරි අමුතු දෙයක් සිද්ධවෙනවා කියලා..කොහොමහරි …

Read More »

Typewriter (2019) S1 E01 Sinhala Subtitles | ආරම්භයම අභිරහසක් | සිංහල උපසිරැසි සමග|

මේ වෙද්දි Netflix එකෙන් මේ වෙද්දි Hollywood විතරක් නෙමේ Bollywood එකත් ආක්‍රමණය කරලා..මොකද මේ වෙද්දි Bollywood වලින් Netflix ලා සුපිරිම සීරීස් ටිකක් ආවා මතක ඇති..මුලින් ම Scared Games ගොඩක් අය කිව්වෙ අපෝ ඉන්දියන්ද කිව්ව ගොඩක් අය පෝස්ට් දෙකක් තුනක් දකිද්දි බලන්න ගත්තා..ඊටපස්සෙ ඉතින් ඔය අපෝ ඉන්දියන්ද කිව්ව අය හොයාගන්නත් නෑ..ඊටපස්සෙ …

Read More »

Khamoshi (2019) Sinhala Subtitles | උන්මත්තකයා | සිංහල උපසිරැසි සමග |

ඔන්න යාළුවනේ මගේ පළවෙනි උපසිරැසිය විදියට ඔයාලට අරගෙන ආවේ Thiller / Horror කාණ්ඩයට අයත් වෙන අපූරු හින්දි සලරුවක්.මේක තිරගතවෙන්නේ 2019 ජුනි 14 වෙනිදා. මේක IMDb දර්ශකයේ 4.5/10 වගේම 75% ගූගල් පරිශීලක මනාප ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Chakri Toleti , නිශ්පාදනය කරන්නේ Vashu Bhagnani විසින්. Thamannah , …

Read More »

junglee (2019) Sinhala Subtitles | ඇතුන් වෙනුවෙන් | සිංහල උපසිරැසි සමග |

එහෙනම් කට්ටිය ඔන්න අද අරගෙන් ආවේ හින්දි ෆිල්ම් එකක් 2019 මාර්තු 29 තමයි මේ ෆිල්ම් එක නිකුත් උනේ . imdb අගය 5.9 ලබාගෙන තියෙනවා මගේ අදහස නම් මේ චිත්‍රපටට ඊට වඩා ඉහක අගයක් ලැබෙන්න ඕනේ කියලයි.සටන් ,ආදරය පිරුණු මේ කතාව පවුලේ සියලු දෙනාටම නරබන්න පුළුවන් විශිෂ්ඨ ගණයේ චිට්‍රපටයක්.පරිසරය සතුන් වටා …

Read More »