හින්දි

College Romance (2018) S01 E04 Sinhala Subtitles | පොටෝ එක | සිංහල උපසිරැසි සමග [18+]

    හතරවෙනි දිගහැරුම… සුභ දවසක් වේව යාලුවනේ.. ඔන්න එහෙනම් අපේ කතාවෙ හතරවෙනි කොටස අරගෙන ආව. ඔන්න ඉතින් අවුරුද්දකුත් දශකයකුත් ඉවරවෙන දවසෙ අපේ කතාවෙත් ලොකු හුට්ටප්පරයක් වෙනව. ඔයාල දන්නවනෙ තුන්වෙනි කොටසෙදි අපේ කපල් ටික ට්‍රිප් එකක් යනවනෙ. ඉතින් ඒ ගිහිල්ල පලවෙනි පාරට වැඩෙත් කරන්නනෙ යන්නෙ. ඉතින් ඊට පහුවෙනිද කොලේජ් එකේදි …

Read More »

College Romance (2018) S01 E03 Sinhala Subtitles | පළවෙනි පාර | සිංහල උපසිරැසි සමග [18+]

College romance

     තුන්වෙනි දිගහැරුම…    ඔන්න යාලුවනෙ තුන්වෙනි කොටසත් අරගෙන ආව.. ඔයාල දෙවෙනි කොටසෙන් දකින්න ඇතිනෙ කට්ටිය හරි හරියට පාටියට යන්න දඟලපු හැටි. ඉතින් ඔන්න දැන් පාටි සීන් ඉවරයි. දැන් ඉතින් මෙයාලගෙ සම්න්බධතා ටිකක් ඉදිරියට යන්න පළමු පියවර තියන්න හදන්නෙ. ඔයාලට තේරෙනව ඇතිනෙ මොකද්ද මන් කියන්නෙ කියල. ඔව් ඔව් දැන් …

Read More »

College Romance (2018) S01 E02 Sinhala Subtitles | සාදය | සිංහල උපසිරැසි සමග [18+]

දෙවෙනි දිගහැරුම… ඔන්න දෙවෙනි කොටස අරගෙන ආව. එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු. ඔයාල පලවෙනි කොටසෙදි දකින්න ඇතිනෙ ට්‍රිපි කොහොමහරි අන්තිමට කෙල්ලව කැමති කරගත්ත. ඉතින් ඔහොම ඉන්නකොට මෙයාලට සාදයකට යන්න සෙට් වෙනව. කොලේජ් එකේ අලුත් අය එක්ක හැම අවුරුද්දෙම සාදයක් තියෙනව මේකට සාමාන්‍යයෙන් සාද දෙකක් තියෙනව කොල්ලො දෙන්නෙක්. ඉතින් මේකෙන් …

Read More »

College Romance (2018) S01 E01 Sinhala Subtitles | ඉඟිය | සිංහල උපසිරැසි සමග [18+]

සුභ දවසක් වේව කියලම පටන් ගන්නම්, ඔන්න 2019 අවුරුද්දත් ඉවර වේගෙන එන කාලෙනෙ ගොඩක් අයට නිවාඩු එහෙමත් ඇති. මේක 18+ කියල දැක්කට ඔන්න වැඩිය හිතන්න එපා. මේකෙ වචන භාවිතය නිසා තමා වැඩිපුඅරම 18+ කැටගරියට වැටිල තියෙන්නෙ. මේක Comedy / Drama / Romance ඛාණ්ඩයේ Mini Tv Series එකක්. The Timeliners ලගෙන් …

Read More »

Hostages (2019) S01E07 Sinhala Subtitles |පලායෑම| සිංහල උපසිරැසි සමග |

හැමෝටම ආයුබෝවන් කියලා කියලම පටන් ගන්නම්.අද අරන් ආවෙ Hostages කතා මාලාවෙ හත්වෙනි කොටස.මේ කොටස ගේන්න ටිකක් පරක්කු වුණා.මේවටත් වෙලාව හදාගෙන මගෙ වැඩත් කරගන පුළුවන් ඉක්මන්ට තමයි අරන් ආවෙ.හැමෝම කලින් කොටස බලන්න ඇතිනෙ.ඒ වගේම ඒ කොටසෙ වෙච්ච දේත් මතක ඇතිනෙ.එහෙනම් ඉතින් අද කොටසෙ වෙන දේ පොඩ්ඩක් කියන්නම්. දැන් ඉතින් සංජේට වෙඩි …

Read More »

Hostages (2019) S01E06 Sinhala Subtitles|ප්‍රෙහේලිකාවේ කොටස්|සිංහල උපසිරැසි සමඟ|

ඔන්න එහෙනම් Hostages හයවෙනි කතාංගය තමා ඔයාලට මම අරගෙන එන්නෙ.. ඉතින් පොඩ්ඩක් පරක්කු වුනා.. ඒකට සමාව ඉල්ලන ගමන් අපි බලමු කලින් එපිසෝඩ් එකේ මොකද වුනේ කියලා… පසුගිය කොටසෙන්….. කලින් කතාවෙ මුලදි නම් වෙන්නෙ ගොඩක්ම දුක් හිතෙන දෙයක්නෙ. කතාව පටන් ගන්නකොටම සංජේට වෙඩි වදිනවා. සංජේව කොහෙටවත් අරන් යන්නත් බෑ. ඒ අස්සෙ එකෙක් …

Read More »

War (2019) Sinhala Subtitles|ගුරු ගෝල සංග්‍රාමය|සිංහල උපසිරැසි සමඟ|

war

2019 අවුරුද්දේ ආපු අතිදැවැන්ත හින්දි චිත්‍රපටයක් තමා අද අරගෙන ආවෙ.. ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටපු ෆිල්ම් එකක්…ඉතින් චිත්‍රපටය ගැන කියනවා නම් Yash raj එකෙන් කරපු Box office Hit එකක්.. Thriller කැටගරි එකට තමා මේ ෆිල්ම් එක වැටෙන්නෙ.. Siddharth Anand ගෙ අද්‍යක්ශනයෙන් හා Aditya Chopra ගෙ නිශ්පාදනයෙක් හැඩ වෙන මේ War චිත්‍රපටය …

Read More »

Hostages (2019) S01E05 Sinhala Subtitles | කරදර පිට කරදර | සිංහල උපසිරැසි සමග |

ගෙදර ඇතුළෙදිම තාත්තට වෙඩි වැදිලා     එයාව කොහෙටවත් අරන් යන්න දෙන්නෙ නැතුව එතනම හිරකරගෙන මෙහෙම දෙයක් වුණොත් කොහොම වෙයිද?ඒ වෙලාවට දැනෙන දේ.   Hostages  කතා මාලාවෙ පස්වෙනි කොටස තමයි අද අරගෙන එන්නෙ.කලින් කොටස හැමෝම බලන්න ඇති.කලින් කොටසෙ උන දේ ටිකක් මතක් කරගන ඉමු. කලින් එපිසෝඩ් එකේ දකින්න ඇතිනේ..අන්තිමට වුන දේ..කීයටවත් …

Read More »

Hostages (2019) S01E04 Sinhala Subtitles|වෙඩිල්ල|සිංහල උපසිරැසි සමඟ|

” ඔයා ලොකු වැරැද්දක් කරන්නෙ…” ” තුවක්කුව පහත දාන්න..” ” උබලගෙ තුවක්කු බිම දානවා…” ” නැත්නම් මම උණ්ඩ ඔක්කොම මුගෙ ඇගට බස්සනවා..” ” තුවක්කු බිම දානවා..” ඔන්න එහෙනම් අද Hostages කතාමාලාවෙ 4 වෙනි එපිසෝඩ් එක තමා ගෙනාවෙ.. කලින් එපිසෝඩ් තුන හැමෝම බලන්න ඇති කියලා හිතනවා.. ඒත් අපි පොඩ්ඩක් බලලා ඉමු …

Read More »

Hostages (2019) S01E03 Sinhala Subtitles|මේ වෑයම පලා යන්නද?.|සිංහල උපසිරැසි සමග|

ඉස්සර වෙලාම කියන්න ඕනි Hostage කියල කියන්නෙ කුතුහලය කියන දේ උපරිමෙන්ම තියෙන ඉන්දියන් සීරියස් එකක් කිව්විත් මං හරි. දැන් ඉතින් මේ වෙනකොට ඔයාලා කොටත් දෙකක්ම නරඹලනෙ ඉන්නෙ.. අද ඔන්න තුවෙනි කොටස අරගෙන තමයි ඇවිත් ඉන්නෙ.. මුලින්ම කලින් කතාවත් ටිකක් මතක් කරගෙන ඉමු… “කඩාකප්පල් කිරීම” කියන Topic එකෙන්ම හැමෝටම තේරෙන්න ඇති …

Read More »