The title of the page
Butchers Book Two Raghorn Sinhala Subtitle
Butchers Book Two Raghorn Sinhala Subtitle
4.1
58

Butchers Book Two: Raghorn (2024) Sinhala Subtitles | “හතර දෙනා කොහෙද ගියේ?” | සිංහල උපසිරැසි සමඟ

(Butchers Book Two: Raghorn (2024) Sinhala Subtitles) (Butchers Book Two: Raghorn (2024) Sinhala Subtitle) (Butchers Book Two: Raghorn (2024) Sinhala Sub) (Butchers Book Two Raghorn Sinhala Subtitle)

හායි කොහොමද හැමෝටම මම මේ පාර අරන් එන්නේ Butchers 2වෙනි කොටස මේකේ පළවෙනි කොටස බැලුවට පස්සේ තමයි මේකට උපසිරැසි කරන්න හිතුනේ මේ කතාවේ පළවෙනි උපසිරැසිය කරලා තියෙන්නේ සුපුන් සදීප සොයුරා විසින්

ඉතින් අපි කතාව පැත්තට යමු

මේ කතාවේ IMDB අගය 4.1 වගේ අගයක් අරන් තියෙනවා ROTTEN TOMATOES 8.5ක් වගේ අගයක් අරන් තියෙනවා.. කතාවේ වෙන්නේ මේකයි කට්ටියක් ගමනක් යනවා කාර් එකේ රැග්හොර්න් කෙනෙක් පනිනවා..කාර් එකේ ඉස්සරහට එකේ රියදුරාගේ බෙල්ලට ගොඩක් එකෙන් හානි වෙනවා කොහොමහරි ඒ කාර් එකේ හිටපු අනිත් මිනිහා රියදුරාට වෙඩි තියෙනවා තිබ්බට පස්සේ 3න්නයි ඉතුරු වෙන්නෙ..ඊටපස්සේ කාර් එකේ ඩිකියෙන් තව ගෑණු ලමයෙක් ව ගන්නවා:) අර වෙඩි තියපු කෙනා ඔය 3දෙනාව අරන් යනවා කැලයක් මැදින් ඒ උනාට වෙඩි තියපු කෙනා තව කෙනෙක්ගෙන් වෙඩි කනවා ඊටපස්සේ තමයි හොඳම හරිය පටන් ගන්නේ

මේ හතර දෙනා කොහෙද ගියේ? ඇයි අර මිනිහා කාර් එකේ හිටපු රියදුරාට වෙඩි තිබ්බේ? ඩිකියේ ඉඳලා ගත්තේ කවුද? ඇයි එයාලා කැලයක් මැදින් යන්නේ? ඇයි තව මිනිහෙක්ගෙන් වෙඩි කන්නේ? මේවා දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා

අවවාදයයි: දරුණු ලේ වැගිරීම් ඇති බැවින් අවුරුදු 18 වැඩි පුද්ගලයන් සඳහා සුදුසුයි

තව උපසිරැසියකින් හම්බවෙමු යාලුවනේ!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


14
Total Subtitles

3 comments

  1. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  2. බෝහෝම ස්තූතියි…

  3. පලවෙනි film එක මොකක්ද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login