The title of the page
6.2
72
78

Blood Red Sky (2021) Sinhala Subtitle | “ත්‍රස්තයන් සහ වැම්පයර්වරු” | සිංහල උපසිරැසි සමඟ

(Blood Red Sky 2021 Sinhala Sub)

ඔන්න එහෙනම් ඔයාලට තවත් චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි මේ ආවේ.මේක තමයි BLOOD RED SKY කියන ජර්මානු චිත්‍රපටය.මේක netflix හරහා තමයි අපි අතරට නිකුත් වෙන්නෙ.උපසිරැසිය අරගෙන එන්න නම් පොඩ්ඩක් පරක්කු උනා.මේකට 6.2ක imdb අගයක්ද 72%ක rotten tomatoesඅගයක් වගේම78%ක ගූගල් පරිශීලක කැමැත්තත් ලැබිලා තියෙනවා.ඒ වගේම මේකට රංගනයෙන් Peri Baumeister,Dominic Purcel,Kais Setti,Grham Mctavish යන අය දායක වෙලා තියෙනවා වගේම Peter Thorwarth අතින් අධ්‍යක්ෂණය වෙලා තියෙනවා.
එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්,

එක ත්‍රස්තවාදී කණ්ඩායමක් ට්‍රාන්ස්ලෑන්ටික් ආයතනයේ ගුවන් යානයක් පැහැර ගන්නවා.ඒ ගුවන් යානයේ ඉන්නවා nadja කියලා තරුණ අම්මා කෙනෙක් වගේම එයාගේ පුතාත්.මේ අම්මා මේ ත්‍රස්තවාදීන්ගෙන් තමන්ගේ දරුවාව ආරක්ෂා කරගන්න දරන උත්සාහයක් තමයි මේ කතාව පුරාම ගලාගෙන යන්නේ.මේක ගොඩක් දුරට මේ netflixලගේ විලාසිතාවෙන් ටිකක් එහාට ගියපු විදිහේ කතාවක්.ඒ කියන්නෙ මේක ගොඩක් ආදර කතා,සමලිංගික දේවල් මොනවත්ම ඇතුලත් නෑ.මුල ඉඳන්ම කුතු හලයෙන් පිරිලා ගලාගෙන යන කතාවක්.netflix හරහා මේ වගේ චිත්‍රපට නිකුත් වෙන්නෙ හරිම අඩුවෙන් ඒ නිසා මේක මගනොහැර බලන්නම ඕන කතාවක් කියලා මම නං කියන්නෙ.එහෙනම් හැමෝටම බලන්න කියලා ආරාධනා කරන ගමන් ආයෙත් උපැසිරැසියකින් හමුවෙනතෙක් යන්නම්,ජයවේවා..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

6 comments

  1. සබ් එකට තෑන්ක්ස් සහෝ!

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. ස්තූතියිි සහෝදරයා…තව තව අලුත් ෆිල්ම් වලට සබ් දෙන්න..බුදුසරණයි

  4. ස්තූතියිි 👌👌🔥🔥😍

  5. Please give subtitles for mission sky movie

  6. Danushka Rathnayaka

    Thanks For Sub 🤍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login