The title of the page
14 Phere (2021) Sinhala Sub
14 Phere (2021) Sinhala Sub
6.7
93

14 Phere (2021) Sinhala Subtitles | ඩබල් වෙඩින්… | සිංහල උපසිරැසි සමඟ

(14 Phere 2021 Sinhala Sub)

ආයුබෝවන්… ඔන්න මම අදත් අරගෙන ආවා පවුලෙ හැමෝටම එකට ඉඳන් බලන්න පුළුවන් හාස්‍ය, දුක, ආදරය පිරි ලස්සන කතාවක්. ආදරේ කරලා කසාද බඳින එකයි, යෝජනාවකින්කසාද බඳින එකයි කොච්චර වෙනස් ද…. ඒත් ඔය දෙකම එකට කරන්න ගියොත්…

සංජය ලාල් සිං සහ ආදිතී කර්වාස්රා එකිනෙකාට ගොඩක් ආදරෙයි. ඒත් කසාද බඳිනව කියනඑක එයාලට ලොකු ප්‍රශ්නයක්. මොකද දෙන්නා කුල දෙකක. ඔයාලා දන්නවා ඇති නේ ඉන්දියාවෙදරුණුවටම තියෙන කුල භේදය.. ඉතින් ඔය කුල භේදය නිසා ආදරේ කරන අයට මූණ දෙන්න වෙනවා ලොකු ප්‍රශ්නයකට. ඉතින් මේ ආදරවන්‍තයො දෙන්නා ඒ ප්‍රශ්‍නෙ විසඳන විදිය තමයි මේ කතාවෙන්
පෙන්නන්නෙ.

ඒත් ලස්සනම දේ… එයාලා ඒක විසඳන්න ගහන ප්ලෑන් එක.. ඒ ප්ලෑන් එක නිසා මේ දෙන්නට එක කසාදෙ ඩබල් කරන්න වෙනවා. එකම ජෝඩුවක්, කසාද දෙකක්, වට දාහතරක්… ඔන්න ඔහොමයි ඩබල් වෙඩින් එක ගන්නෙ.

ආරම්භයේ ඉඳන් අවසානය දක්වාම හාස්‍ය පිරුණු මේ කතාව හැඩ කරන්නෙ, බොලිවුඩයේමෑත කාලයේ ජනප්‍රියතම නළු නිළි දෙපළක් වන වික්‍රන්ත් මැසී සමගින් සුරූපී ක්‍රිතී කර්බන්දා.Zee Studio නිෂ්පාදනයක් වන මෙහි අධ්‍යක්ෂණය දේවාංශු සිං ගෙන්. රජීව් වී. භල්ලා ගේමියුරු සංගීතයෙන් හැඩ වෙන මේ චිත්‍රපටයේ, ලස්සන, සංවේදී වගේම, හාස්‍ය පිරි ගීතත් ඇතුළත් වෙනවා. පසුගිය ජූලි 23 වනදා නිකුත් වූ මේ චිත්‍රපටය මේ වන විට 6.7 ක IMBb අයගක් වාර්තා කරලා තියෙනවා.

ඉතින් මේ සුන්දර නිර්මාණය රසවිඳින්න ආරාධනා කරන ගමන්, මම අදට සමු ගන්නවා.චිත්‍රපටය නරඹලා, ඔයාලගෙ අදහසුත් කියන්නකෝ.. තවත් උපසිරැසියක් සමගින් සිනෙරූ තුළින් හමුවෙමු. ස්තූතියි. සුබ දවසක්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවිනි තක්ෂිලා බාලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවිනි තක්ෂිලා බාලසූරිය

August 5, 2020


33
Total Subtitles

11 comments

  1. Thank you for the subtitles 🤙❤

  2. බලන්න ෆිල්ම් එකක් නැතුව හිටියේ

  3. peter
    Cineru Family Member

    Good job and Thanks for the sub රුවිනි තක්ෂිලා

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට Mimi (2021) ෆිල්ම් එකත් නියමයි පුළුවන් නම් ඒකටත් සබ් දාන්න කට්ටියට බලන්න

  5. SARPATTA PARAMBARAI
    MIMI
    me film 2tath sub hadala ooni
    Me sub 1tath thanks…

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට

  8. Peter Barthelot
    Cineru Family Member

    අද බැලුවා ෆිලුම සබ් එකනම් මරු . දිගටම මේ වගේ සබ් කරන්න. ❤❤

  9. Ruvini Thakshila

    ගොඩක් ස්තුතියි 😊❤️🙏

  10. me linke wala thiyenne tamil hadakawapu video ekakd ?

  11. Sub ekata thanx

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login