The title of the page
Blood for Dust (2023) Sinhala Subtitles
Blood for Dust (2023) Sinhala Subtitles
5.4
71
78

Blood for Dust (2023) Sinhala Subtitles | “මිතුරෙකුගේ මුණගැසීම” | සිංහල උපසිරැසි සමඟ

(Blood for Dust (2023) Sinhala Subtitles) (Blood for Dust (2023) Sinhala Sub) (Blood for Dust Sinhala Subtitles) (Blood for Dust Sinhala Sub)

සුභ දවසක් යාලුවෝ හැමෝටම.

අද අරගෙන ආවේ සුපිරි ක්‍රයිම්,ත්‍රිලර් ගනයට අයත් මූවි එකක්.

Blood for dust කියන්නේ 2023 ජූනිවල රිලීස් උන ෆිල්ම් එකක්.ඉතින් අපි කවුරුත් ආස Game of thrones කතා මාලාවේ ජෝන් ස්නෝ චරිතයට පන පෙව්ව Kit Harington රගපාන මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්.

සංචාරක වෙළෙන්දෙක් වෙන ක්ලිෆ් එයාගේ අසනීප දරුවා වගේම පවුලට ඕනි පහසුකම් සැපයීමේ බරින් ගිලී ඉන්නවා. ඉතින් ඒ නිසා සල්ලි හොයාගන්න ක්ලිෆ් අඳුරු අතීතයක් තියෙන යාලුවෙක් එක්ක අහම්බෙන් හම්බුනාට පස්සේ එයාගේ ජීවිතේ වෙනස් වෙනවා මීට වඩා කතාව ගැන කියන්න යන්නේ නෑ එයා ඉස්සරහට මොන වගේ දෙයක් කරයිද කියලා දැනගන්න නම් කතාව අරගෙනම බලන්න වෙනවා..එහෙනම් කතාව අරගෙන රසවිදින්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිළිණි රත්නායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිළිණි රත්නායක

March 19, 2024


13
Total Subtitles

4 comments

  1. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට.

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි තිළිණි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Sydney Anthony
    Cineru_users

    thank you very much

  4. HULCHUL 2004 hindi movie sub need please

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login