Blades of the Guardians (2026) Sinhala Subtitles
Blades of the Guardians (2026) Sinhala Subtitles
7

Blades of the Guardians (2026) Sinhala Subtitles | “ උදව්ව ” | සිංහල උපසිරැසි සමඟ

(Blades of the Guardians (2026) Sinhala Subtitles) (Blades of the Guardians (2026) Sinhala Subtitle) (Blades of the Guardians (2026) Sinhala Sub)

චීන සටන් කලා (Martial Arts) චිත්‍රපට වලට කැමති අයට 2026 අවුරුද්දේ ආපු සුපිරිම ෆිල්ම් එකක් තමයි Blades of the Guardians (镖人:风起大漠) කියන්නේ. මේක අධ්‍යක්ෂණය කරන්නේ ලෝක ප්‍රකට ක්‍රියාදාම අධ්‍යක්ෂකවරයෙක් වෙන Yuen Woo-ping. Matrix, Kill Bill වගේ ලෝකප්‍රසිද්ධ ෆිල්ම් වල ඇක්ෂන් කලේ මෙයා නිසා සටන් ජවනිකා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

කතාව ගැන ටිකක්: මේක පදනම් වෙලා තියෙන්නේ ප්‍රසිද්ධ චීන කොමික් (Manhua) කතාවක් වෙන Biao Ren මතයි. ප්‍රධාන චරිතය වෙන ‘ඩාඕ මා’ (Dao Ma) කියන්නේ ඉතාම දක්ෂ සටන්කරුවෙක්. දවසක් මෙයාට එයාගේ පරණ හිතවතෙක්ගෙන් ලොකු උදව්වක් කරන්න වෙනවා. ඒ තමයි අධිරාජ්‍යයාගේ දැඩි හමුදා බාධක මැදින් අතිශය වැදගත් විප්ලවවාදියෙක්ව (Zhishilang) ආරක්ෂිතව වෙනත් තැනකට රැගෙන යාම. මේ ගමනේදී මෙයාලට මුහුණ දෙන්න වෙන දරුණු සටන් සහ අභියෝග තමයි මේ ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ.

  • අධ්‍යක්ෂණය: Yuen Woo-ping

  • ප්‍රධාන නළු නිළියන්: Wu Jing, Jet Li, Nicholas Tse, Yu Shi

  • වර්ගීකරණය: Action / Martial Arts

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


706
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login