Badland Rising (2025) Sinhala Subtitles
Badland Rising (2025) Sinhala Subtitles
4.5

Badland Rising (2025) Sinhala Subtitles | “ මංකොල්ලය ” | සිංහල උපසිරැසි සමඟ

(Badland Rising (2025) Sinhala Subtitles) (Badland Rising (2025) Sinhala Subtitle) (Badland Rising (2025) Sinhala Sub)

Action Thriller ෆිල්ම් වලට ආස කරන අයට ගැලපෙන, ඔස්ට්‍රේලියානු සිනමාවෙන් නිකුත් වුණු පට්ටම ෆිල්ම් එකක් ගැන තමයි මේ කියන්න යන්නේ. Badland Rising කියන්නේ ඇසිපිය හෙලන්න නොදී බලන්න පුළුවන්, කුතුහලය පිරුණු චිත්‍රපටයක්.

කතාව ගැන ටිකක්: ඩේව් කියන්නේ හිටපු SAS ස්නයිපර් කෙනෙක්. එයා දැන් තමන්ගේ පවුලේ ගොවිපළ බේරගන්න ඕන නිසා නගරයේ ඉදිකිරීම් වැඩකට සම්බන්ධ වෙලා ඉන්නේ. අන්තිම දවසේ වැඩ ඉවර කරලා පැය 19ක දුරක් තියෙන තමන්ගේ ගෙදරට, බිරිඳ සහ දරුවා බලන්න යන්න එයා පිටත් වෙනවා. හැබැයි මේ ගමන අතරමගදී රුසියානු මාෆියා කල්ලියක බැංකු මංකොල්ලයකට ඩේව්ට අහම්බෙන් පැටලෙන්න වෙනවා. නොදැනුවත්වම මේ මංකොල්ලකාරයින්ගේ සල්ලි බෑග් එකත් අරගෙනයි ඩේව් එතනින් පැනලා යන්නේ. එතැන් ඉඳන් මේ රුදුරු මාෆියා කාරයොයි, පොලිසියයි ඔක්කොම ඩේව්ගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. තමන්ගේ පවුල වෙනුවෙන් ඩේව් මේ තත්වයෙන් කොහොම බේරෙයිද කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

  • අධ්‍යක්ෂණය: Blair Moore

  • ප්‍රධාන නළු නිළියන්: Jake Ryan, Nathan Phillips, Steve Mouzakis, Robert Rabiah

  • වර්ගීකරණය: Action / Thriller

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


706
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login