The title of the page
Bimbisra Sinhala Subtitle
Bimbisra Sinhala Subtitle
6.4
92

Bimbisara (2022) Sinhala Subtitles | “බිම්බිසාර” | සිංහල උපසිරැසි සමඟ

(Bimbisara (2022) Sinhala Subtitles) (Bimbisara (2022) Sinhala Subtitle) (Bimbisara Sinhala Sub)

මම අද අරන් ආවේ අලුතින් රිලීස් වුන Bimbisara තෙලුගු ෆිල්ම් එක.මේ ෆිල්ම් එක සිනමා ශාලාවලට නිකුත් වුනේ අගෝස්තු 5 වැනිදා.මේ ෆිල්ම් එක එක්කම නිකුත් වුන Sita Ramam ෆිල්ම් එකත්, මේකත් කොහොමහරි බ්ලොක්බාස්ටර් ලේබලය අලවා ගන්න සමත් වුනා.

මේ ෆිල්ම් එක 6.4/10 IMDb අගයක් වගේම 93% ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබා ගෙන තියෙනවා.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mallidi vashista.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය Nandamuri Kalyan Ram වගේම ප්‍රධාන නිලියන් විදියට Catherine Tresa සමගින් Samyuktha Menon සහභාගි වෙනවා.මීට අමතරව, VIvan bhatena,Vennela Kishore,Brahmaji,Srinivasa Reddy ඇතුළු ගොඩක් දෙනා සහභාගි වෙලා තියෙනවා.

කතාව ගැන කිව්වොත්,

බිම්බිසාර කියන්නේ දරුණු පාලනයක් ගෙන ගිහිපු රජෙක්.මෙයා තමන්ට අකීකරු වුන තමන්ගේ මල්ලිවත් මරලා ඔක්කොම රාජ්‍යයන් යටත් කරගන්න පිපාසයෙන් ඉන්න ඒකාධිපති පාලකයෙක්.මෙයාට හම්බු වෙනවා කැඩපතක්.ඒක මායා කැඩපතක්.මේ නිසා මෙයාට පුදුම හිතෙන දේකට මුහුණ දෙන්න වෙනවා.ඒ වෙන දේවල් මේ චිත්‍රපටියෙන් අපිට බලන්න පුලුවන්..

මේ චිත්‍රපටියේ තවත් කොටසක් ඉදිරියේ දී එන්න තියෙනවා.එහෙනම් ගිහින් එන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
VDK සත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
VDK සත්සර

August 4, 2022


18
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. Aio maha patta gon part ekak a unth sub ekt thanks saho oyage mahsniyata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login