The title of the page
Big Mouth (2022) E01-E02 Sinhala Subtitles
Big Mouth (2022) E01-E02 Sinhala Subtitles
94

Big Mouth (2022) E01-E02 Sinhala Subtitles | “පාක් චං හෝ හිරගෙදරට..” | සිංහල උපසිරැසි සමඟ

Native Title: 빅마우스
Also Known As: Big Mouse , Big Mauseu
Director: Oh Choong Hwan, Bae Hyun Jin
Screenwriter: Jang Young Chul, Jung Kyung Soon
Genres: Thriller, Mystery, Law, Drama
Country: South Korea
Type: Drama
Episodes: 16
Aired: Jul 29, 2022 – Sep 17, 2022
Aired On: Friday, Saturday
Original Network: MBC
Duration: 1 hr. 11 min.

Content Rating: 15+ – Teens 15 or older 

 

Big Mouse යනු Lee Jong Suk සහ Im Yoon Ah රංගනයෙන් දායක වන Oh Choong Hwan සහ Bae Hyun Jin යන අය අධ්‍යක්ෂණය කරන ලද දකුණු කොරියානු කතාමාලවකි. මෙය Thriller, Mystery, Law, Drama යන ගණයන්ට අයත් වන අතර මෙම කතාමාලාව ජූනි මස 29 වෙනි සෙනසුරාදා සිට සෑම සිකුරාදා සහ සෙනසුරාදා දිනකටම MBC නාලිකාව හරහා විකාශනය වේ. 
– චරිත – 
Lee Jong Suk – Park Chang Ho ලෙසින් 
මොහු W: Two worlds, While you were sleeping, Romance is a bonus book, Pinocchio සහ Doctor stranger වැනි සාර්ථක කොරියානු කතාමාලා සඳහා රංගනයෙන් දායක වී ඇත. 
Im Yoon Ah – Go Mi Ho ලෙසින් 
මැය The K2, The King in love, Love Rain, Prime minister and I, Hush වැනි කොරියානු කතාමාලා සඳහා රංගනයෙන් දාකය වී ඇත. 
– සාරාංශය – 
Park Chang Ho 10% ක සුළු ජයග්‍රාහී අනුපාතයක් සහිත නීතිඥයෙකු ලෙස කටයුතු කරයි. මොහුගේ අන්වර්ථ නාමය වන්නේ “Big Mouse” ය. ඔහු මිනීමැරුම් නඩුවකට සම්බන්ධ වන අතර ඔහුව සුප්‍රසිද්ධ අපරාධකාර “Big Mouse” ලෙස සැක කර ඔහුව සිරගත කරයිමේ නිසා Park Chang Hoගේ ජීවිතය තර්ජනාත්මක තත්වයකට පත් වෙනවා. 
Go Mi Ho, Park Chang Ho ගේ බිරිඳ වන ඇය හෙදියක් ලෙස සේවය කරයි. ඇයට මනරම් පෙනුමක් ඇති අතර ප්‍රඥාවන්ත මෙන්ම නිර්භීත පෞරුෂයක් ඇත. ඇය තම ස්වාමිපුරුෂයාට මූල්‍යමය සහ මනෝවිද්‍යාත්මකව ආධාර කරමින් නීතිඥයෙකු වීමට උදව් කළාය. Park Chang Ho ව Big Mouse යන දක්ෂ වංචාකාරයා බවට සැක කරන බව Go Mi Ho දැන ගන්නා අතර ඇගේ සැමියාගේ නම ඉවත් කිරීමට ඇය උත්සාහ කරයි.
                                     මම හංසන හෙට්ටිආරච්චි.. 
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

12 comments

  1. Thanx bro.keep it up

  2. Thasitha Nilanka
    Cineru_users

    Thanks bro & sis 👍👍

  3. MINURA LAKSHITHA

    THANK YOU VERY MUCH…💙💙👍

  4. Thank You

  5. Thank you ❤

  6. thank u soo much ilaga epiyath denna ikmanin

  7. Her Private Life
    substil dennako

  8. Thank You….

  9. Randilmanamperi
    Cineru_users

    සබ් එකට තෑන්ක් ❤

  10. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  11. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login