Belive : the Ultimate Battle (2025) Sinhala Subtitles
Belive : the Ultimate Battle (2025) Sinhala Subtitles
8.7

Belive : the Ultimate Battle (2025) Sinhala Subtitles | “ තාත්තගෙ අඩිපාරෙ යන වීර පුතෙක් ” | සිංහල උපසිරැසි සමඟ

(Belive : the Ultimate Battle (2025) Sinhala Subtitles) (Belive : the Ultimate Battle (2025) Sinhala Subtitle) (Belive : the Ultimate Battle (2025) Sinhala Sub)

ඔන්න මේ පාර අරගෙන ආවෙ හමුදා චිත්‍රපට බලන්න ආස අයට හොඳ චිත්‍රපටයක්.

⁣මුලින්ම කියන්න ඕනෙ සත්‍ය කතාවක් පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ.

හරි අපි කතාව මොන වගේද කියල බලමු. ඩෙඩි කියල හමුදා නිලධාරියෙක් ඉන්නවා. දවසක් එක්තරා මෙහෙයුමකදි එයාට අනතුරක් වෙලා හමුදාවෙන් විශ්‍රාම ගන්න සිද්ධ වෙනවා. මෙයාට පුතෙක් ඉන්නවා . පුතාගෙ නම “ගුස්”

කො⁣හොමහරි දවසක් සිද්ධ වුණ හදිසි අනතුරක් නිසා ඩෙඩි මිය යනවා.
යුධ වීරයෙක් විදියට නැතුව නිකම්ම මැරෙන්න වුණ එක ගැන තාත්තගෙ හිතේ දුකක් ඇති කියල ගුස් ට හිතෙන්න ගන්නවා. ඉතින් මේ පුතත් තීරණේ කරනවා තාත්තගෙ අඩි පාරෙම යන්න. අන්න ඒ විදියට එයත් හමුදාවට බැඳෙනවා.

ගුස් සතුරන්ට මුහුණ දෙන ආකාරය වගේම තමන්ගෙ පවුල් ජීවිතයත් සමබරව පවත්වගෙන යන්නෙ කොහොමද කියල අපිට ඊට පස්සෙ බලාගන්න පුලුවන්.

එත අතකින් මේක හමුදා කතාවක් වුණාට, තවත් අතකින් තාත්තගෙයි පුතාගෙයි බැඳීම ගැන කියල දෙන හරිම ලස්සන කතාවක්. ඉතින් ආරාධනා කරනවා ඔයාලට මේ චිත්‍රපටයත් නරඹන්න කියලා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්ෂිත මධුෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්ෂිත මධුෂාන්

November 3, 2025


6
Total Subtitles

3 comments

  1. ස්තූතියි සහෝ සබ්එකට

  2. Cineru ada release wena 10 Dance japanese film eka oyalagenma oniii…ikmanata denna cineru❤️🙃

  3. හිරාන් ශාරංග

    උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි..෴.෴!
    ජයවේවා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login