916 Kunjoottan (2025) Sinhala Subtitles
916 Kunjoottan (2025) Sinhala Subtitles
7

916 Kunjoottan (2025) Sinhala Subtitles | “ කුන්ජූට්ටන් ” | සිංහල උපසිරැසි සමඟ

(916 Kunjoottan (2025) Sinhala Subtitles) (916 Kunjoottan (2025) Sinhala Subtitle) (916 Kunjoottan (2025) Sinhala Sub)

හැමොටම සුබ දවසක් කියලා අදත් අපි ප්‍රාර්ථනා කරනවා , අද අපි අරන් ආවෙ ටිකක් පරණ හැබැයි හොද ස්ටෝරියක් තියෙන මලයාලම් ෆිල්ම් එකක් , මේකෙ නම 916 කුන්ජූට්ටන් , මේකෙ ප්‍රධාන චරිතරයට රංගනයෙන් දායක වෙන්නෙ Guinness pakru , මෙයාව ඔයාලා නිතර මලයාලම් ෆිල්ම් වල දැකලා ඇති , ටිකක් ශරීර ප්‍රමානයෙන් කුඩා නලුවෙන් , හැබැයි ඇක්ටින් මරු , imdb 7/10 ක අගයක් අරගෙනත් තියෙනවා ,සීන් එක මෙහෙමයි , කතාව පටන්ගනිද්දි ටිකක් තුවාල වෙලා ඇඳක ඉන්න මනුස්සයෙක් එක්ක පොඩි ලමයෙක් කතාකරනවා , එයා ඒ ලමයට කතාවක් කියනවා , ඒ මේ කුන්ජූට්ටන් ගැන , මෙ කුන්ජූට්ටන් පොඩි උනාට මිනිහගෙ වැඩ පොඩි නෑ , ගොවිතැන් , එලවලු කඩ තව තව බිස්නස් හුගාක් මෙයා කරනවා , මෙයාගෙ දකුණු අද වගේ ඉන්නෙ ගෞතම් , ටිකක් වෙලා කතාව බලද්දි තේරෙයි මෙයාලා මොන මොන මට්ටමේ බිස්නස් වැඩවලටද අත ගහන්නෙ කියලා , පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ වගේ සීන් එකක් යන්නේ , එහෙනම් කාටත් බලන්න ආරාධානා කරන ගමන් අපි අදට සමුගන්නවා , ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

2 comments

  1. Amila
    Cineru Family Member

    Arjun sarjage ” Theeyavar Kulaigal Nadunga 2025 ” sub ona

  2. සබ් එකට තෑන්ක්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login