Before dawn (2026) Sinhala Subtitles
Before dawn (2026) Sinhala Subtitles
5.5

Before dawn (2026) Sinhala Subtitles | “ පළමු ලෝක යුද්ධය ” | සිංහල උපසිරැසි සමඟ

(Before dawn (2026) Sinhala Subtitles) (Before dawn (2026) Sinhala Subtitle) (Before dawn (2026) Sinhala Sub)

සුභ දවසක් වේවා හැමෝටම. ඔන්න ඉතින් කාලෙකට පස්සෙ film එක්කට සබ් එකක් හැදුවා. මේකෙ Before dawn මේක රිලීස් උනේනම් 2024. මේක පළමු ලෝක යුද්ධය ගැන කියවෙන කතාවක්.
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Jordon Prince-Wrigh. යුද්ධයේ සැබෑ දුෂ්කරතා, සොල්දාදුවන්ගේ මානසික තත්ත්වය සහ ජීවිතය සඳහා කරන සටන මෙම චිත්‍රපටයේ ප්‍රධාන තේමාව වෙනවා.
ඉතින් චිත්‍රපටයට පදනම් වන්නේ World War I කාලය තුල තියෙන සිදුවීම්. ඔයාලා දන්නවනේ ලෝක යුද්දය නිසා ගොඩක් ජීවිත අහිමු උනා කියලා. මේ චිත්‍රපටියනම් ටිකක් වෙනස් එකක් මොකද
යුද්ධයේ වීරත්වය විතරක්ම නෙවේ ඒකෙ අදුරු පැතිකඩ ගැනත් මේකෙන් පෙන්වලා දෙනවා. සොල්දාදුවන් අතර ඇතිවන මිත්‍රත්වය, ජීවිතය හා මරණය අතර සිදුවන සටන, ඔවුන්ගේ මානසික මට්ටම වගේ දේවල් පෙන්වලා දෙනවා
මේ චිත්‍රපටය ගොඩක්ම සොල්දාදුවන්ගෙ දිනපොත් ආශ්‍රයෙන් හැදුවා කියලා කියලා තියෙනවා.

කතාව පැත්තට ගියොත් ඕස්ට්‍රේලියාවේ ගොවිපලක ඉන්න ජිම් රට වෙනුවෙන් සටන් කරන්න යුද්ධයට යනවා. ඒත් එයාට බලපොරොත්තු උනේ නැති දේවල් වලට තමා මූණ දෙන්න වෙන්නෙ.
ජිම්ට එයාගෙ යාලුවෝ බේරගන්න එකත්, එකිනෙකාට සහයෝගය දෙන එක ගැනත් කතාවෙ යනවා. යුරෝපයේ බටහිර යුද භූමියේ trenches වල සොල්දාදුවන්ට ගොඩක් අමාරුයි.
මොකද වැස්ස එහෙන් මඩ, ලෙඩ රෝග වගේ දේවල් නිසා. ඇතැම් අවස්ථාවල එයාට තමන් බේරී යනවාද නැද්ද යන්න පවා නොදන්නා තත්ත්වයකට මුහුණ දෙන්න වෙනවා.

ඉතින් ටිකක් වෙනස් කතාවක් යන්නේ ඔයාලා හැමෝටම මේක බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් තවත් සබ් එක්කින් හමුවෙමු සුභ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන නිපුන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන නිපුන

February 17, 2023


8
Total Subtitles

2 comments

  1. ස්තූතියි හංසන සහෝ උපසිරැසියට

  2. හිරාන් ශාරංග

    සත් වැනි සංවත්සරය වෙනුවෙන් උණුසුම් සුබ පැතුම්…෴
    දිගටම සබ් දෙන්න.
    මේ උපසිරැසිය වෙනුවෙනුත් ගොඩක් ස්තුතියි…෴
    ජයවේවා…෴!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login