The title of the page
Beautiful Vampire (2018) Sinhala Subtitles
Beautiful Vampire (2018) Sinhala Subtitles
5.3
77

Beautiful Vampire (2018) Sinhala Subtitles | “ලස්සන වැම්පයර්..” | සිංහල උපසිරැසි සමඟ

(Beautiful Vampire (2018) Sinhala Sub) (Beautiful Vampire (2018) Sinhala Subtitles)

ආයුබෝවන් හැමෝටම…

නත්තල වෙනුවෙන් මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම

මේ ෆිල්ම් එකේ ඉන්නෙ වෙන කවුරුත් නෙවේ ඔයාලා මේ දවස්වල ආසාවෙන් බලන MY DEMON කතාවෙ යක්ෂ පැටියා.. අවුරුදු ගාණක් තිස්සෙ ජීවත් වෙලා ඉන්න වැම්පයර් කෙල්ලෙක් වටා තමා මේ කතාව ගලාගෙන යන්නෙ.

රංගන ශිල්පීන්..
Jung Yeon-joo as Ran
Song Kang as Lee So-nyeon
Park Jun-myun as Kang Mool-joo
Lee Yong-nyeo as Ok-bun

Movie: Beautiful Vampire
Country: South Korea
Release Date: Jul 13, 2018
Duration: 1 hr. 13 min.
Content Rating: G – All Ages
Native Title: 뷰티풀 뱀파이어
Genres: Comedy, Romance, Melodrama, Supernatural

ඉතින් මේ වැම්පයර් කෙල්ල සැලෝන් එකක් කරනවා.. ඒත් ඒකට සෙනඟ එන්නෙ නෑ.. ඔය අතරවාරයෙදි එයාට ඇමෙරිකාවේ ඉදන් ආව කොල්ලෙක්ව මුණගැහෙනවා

කතාව කොයිවගේද කියලා බලලම ඉමු එහෙනම්.

එහෙනම් හැමෝටම ජය..

ආ.. ඒවගේම My man is cupid සහ Welcome to samdalri කතාමාලාවල උපසිරැසි ලැබෙන්නෙ “Cineru Christmas Special” පස්සෙ කියලත් යාලුවො ඔක්කොම මතක තියාගන්න..

ස්තූතියි… හැමෝටම ආදෙරෙයි…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


603
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උචිනි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

  3. බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට,,,
    ෆිeල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න සයිට් එකකුත් කියන්නකෝ,

    • Anjula Umesh
      Cineru Family Member

      මේ සයිට් එකෙන්ම වීඩියෝ කොපි දීලා තියෙන්නේ..VPN ඔන් කරගෙන ඉන්නවනම් ඕෆ් කරලා සයිට් එකට එන්න..එතකොට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..

  4. Krishani Maheshika
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login