Be My Boyfriend (2021) Complete S01 Sinhala Subtitles
Be My Boyfriend (2021) Complete S01 Sinhala Subtitles
7.3
78

Be My Boyfriend (2021) Complete S01 Sinhala Subtitles | “මගේ පෙම්වතා වෙනවද?” | සිංහල උපසිරැසි සමඟ

නිවාඩු දවසක් අල්ලලා එක හුස්මට බලාගෙන යන්න පුලුවන් කතාවක් තමා මේ. පාසලක යාලුවො කිහිපදෙනෙක් වටා තමා මේ කතාව දිග හැරෙන්නෙ.

ජි නා කියන්නෙ ඒ පාසලේ ඉන්න කාගෙත් අවධානය දිනාගත්ත ගෑනු ළමයා. මෙයාට හන් නා,මින් ජි කියලා යාලුවො දෙන්නෙක් ඉන්නවා.
මෙයා හ්යුං ටක් කියලා කෙනෙක් එක්ක සම්බන්ධයක් එයාගෙන් වෙන් වෙන්න ඕනෙ නිසා මෙයා තමා මගෙ පෙම්වතා කියලා කෙනෙක්ව පෙන්නනවා. ඒ තමා සොං මින්.. 
සොං මින් කොහොමත් ජි නාට කැමැත්තෙන් ඉන්නෙ. ජි නා එයාට මගේ පෙම්වතා වෙන්න කියලා කියනකොට එයාට හිතාගන්න බැරි වෙනවා.සොං මින්ගෙ ‍යාලුවා තමා බා වුල්. එයාගෙ හැමදේම දන්න එයාට හයියක් වෙන එයාගෙ යාලුවා. කතාව ගලාගෙන යන අතරවාරයේ සොං මින් ට හන් නා ත් කැමැත්තෙන් ඉන්නවා වගේ පේනවා. ජි නාට හ්යුං ටක් කැමැත්තෙන් ඉන්නවා.

මේ ආදර කතාව කොහොම විසදෙයිද?

ඔයාලත් රසවිඳින්නකෝ..

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |780|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


237
Total Subtitles

7 comments

  1. Tharuka Udayantha

    Taxi driver season 2 ekath dennako okkoma, ☹

    • ඔක්කොම දෙන්න ඔක්කොම එන්න එපැයි.. ආපු ටික දීලා ඇති එපිය රිලීස් වෙලා පැය ගාණක් ඇතුලත

  2. බොහොම ස්තුතියි නියමයි

  3. hamadama comment nokerunata godaaakma thanks me sub walata.kindly remember plz can u guyz sub complete for our beloved summer plzzz.anyway thanks for your hard working for these….

  4. thank you so much

  5. Thank you 💜️💐

  6. Thank you 💜️💐 so much 💜️😍😍😍💐💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

JW7 footer