The title of the page
Batman: Under the Red Hood 2010 Sinhala Sub
Batman: Under the Red Hood 2010 Sinhala Sub
8.1
100
92

Batman: Under the Red Hood (2010) Sinhala Subtitles | රෙඩ් හුඩ් | සිංහල උපසිරැසි සමඟ

(Batman: Under the Red Hood (2010) Sinhala Subtitles)

ඉතිං කොහොමද යාළුවනේ
අද ත් සබ් එකක් අරම් ආව ඉතිං
මේ මම අලුතින් ගේනව කිව්ව එක නෙමේ ඒකෙ ඊලඟ ටික අපේ සමිත අයියට බාර දුන්න ඒකත් ලගදිම එයි 😁😁

ඉතිං කොහොමහරි අද මම ගේන්න යන්නෙ ඇනිමේෂන් මූවි එකක සබක්,ඒ තමා Batman under the red hood කියන්නේ,DC comics ඇනිමේෂන් එකක් වෙන මේක බැට්මෑන් ගෙ චරිතය වටා ගෙතෙන කතාවක් ඔස්සෙ යි නිම වෙන්නෙ.බැට්මෑන් චරිතයත් එක්ක ගොඩක් කාටූන් මූවීස් ඇවිත් තියෙනවා නෙ,මේ අවුරුද්දේදේ ත් 2 ක් ආවනේ ඒ තමා Batman:soul of the dragon එකයි ආය මේ ලගදි ආපු Batman:the long halloween part 2 එකයි,ඉතිම් ඒවත් ඔයාලට මේ සයිට් එකෙන්ම බලන්න පුළුවන් බලල නැත්නම් 🦇🦇🦇

ඉතිං මම ගේන කතාව ටිකක් පරණයි,ඒත් බැට්මෑන් මූවි එකකට මගේ ම සබක් තියෙන්න ඕන කියලා මට ආසාවක් තිබ්බ,ඒකයි මේක ගෙනාවෙ.මොකද මගේ ආසම සුපර් හීරෝ තමා Batman😎😊 ගොඩක් අයට එහෙම නේ? හැමදාම කියන්න වගේ කතාවට යමුකො නේද 😊🦇🦇

කතාව ආරම්භ වෙන්නෙ බැට්මෑන් ගෙ හොදම සගයගේ මරණයෙන්,දන්නවනෙ රොබින් ව ජෝකර් නිසයි මේක සිද්දවෙන්නෙබැට්මෑන් ට මෙයාව බේරගන්න බැරි වුණ නිසා එයත් ඔහොමම අවුරුදු 5 ක් එයාගෙ හොදම පරාජය රොබින්ගෙ මරණය කියල හිතාගෙන ඉන්නවා,ඔහොම ඉද්දි තමයි මේ red hood කියලා කෙනෙක් කඩා පාත් වෙන්නෙ, මිනිහත් ලේසි නෑ,බැට් මෑන් වගේ ම දක්ෂයෙක් තමා එයත් ,පස්සෙ මෙයාට,ඒ කියන්නේ බැට්මෑන්ට මේ රෙඩ් හුඩ් ගැන අමුතු දේවල් දැනෙන්න ගන්නවා,මොකක්ද ඒ බලලම දැනගන්නකෝ….🦉🦉

ඉති පැයයි මිනිත්තු 15 ක් පුරාවට කිසි කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් කාටුන් එකක් කිව්වොත් හරි.මේක
මේකෙදි ඔයාලට Nightwing,Joker,Black Mask,Ra’s Al Gul වගේ බැට්මෑන් වටා ගෙතුණු ජනප්‍රිය චරිත බලාගන්න පුලුවන්

එහෙනම් ආය දවසක හැකි විගස සබක් ගේනකම් මම යනවා.

ඔයාලට බුදු සරණයි!පරිස්සමින් ඉන්න🙏🙏🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

6 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Sub ekata thanx

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Thanks brother…! ❤️👊🙂😘🔥

  5. බොහෝම ස්තූතියි උපසිරසියට.සුපිරියටම තියෙනවා සබ් එක.ඉදිරියටත් මේ වගේ සුපිරිම චිත්‍රපටි වලට උපසිරසි ලබා දෙන්න.❤️

  6. පුලුවන් නම් ඔක්කොම film ටිකට සබ් දෙන්නකෝ පරණ එවත් එක්ක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login