Arisaka (2021) Sinhala Subtitles
Arisaka (2021) Sinhala Subtitles
5.7

Arisaka (2021) Sinhala Subtitles | “ මරියානො ” | සිංහල උපසිරැසි සමඟ

(Arisaka (2021) Sinhala Subtitles) (Arisaka (2021) Sinhala Subtitle) (Arisaka (2021) Sinhala Sub)

හායි කොල්ලනේ අදත් ආව Film එකක් අරන්. මේ Cineru වෙනුවෙන් මගේ 13 වෙනි උපසිරැසිය.
මේ 2021 Release වුණ Action | Crime Category එකට අයිති වෙන Arisaka කියන (Filipino) Movie එක.

Cast එක ගත්තොත් Main Charactor එක වෙන Mariana විදියට Maja Salvador වගේම Nai විදියට Mae Romualdoත් රංගනයෙන් දායක වෙනවා.
Film එක ගැන කිව්වොත් මරියානො කියන පිලිපින් පොලිස් නිළධාරිණිය ප්‍රභූ ආරක්ෂිකාවක් විදියට සේවයේ යෙදිලා ඉන්නකොට ඇයගේම පොලිස් මිතුරන් කිහිපදෙනෙකුත් ඇතුලුව පිරිසක් එම ප්‍රභූවරයා සහ ඒ නිළදාරින් සියලු දෙනා ඝාතනය කරනවා. නමුත් ඒ ප්‍රහාරයෙන් මරියානො කියන පොලිස් නිළදාරිවරිය බේරෙනවා හැබැයි ඔවුන් මැයව අතාරින්න නම් හිතක් නෑ.
ඇයට නිසැකවම බේරෙන්න පුලුවන් වෙයිද බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා. මේ Film එක IMDB 5.7/10 ක් වගේ හොඳ අගයක් අරන් තියෙනවා.
එහෙනම් හැමෝම Film එක බලන්න කියලා ආරාධනා කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මියුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මියුරංග

November 1, 2020


15
Total Subtitles

2 comments

  1. attack 13 (2025 ) Webrip එක ඇවිල්ලා තියෙන්නේ සබ් ඒක දෙන්න පුළුවන් වෙයි ද?? දැන් ගොඩක් දවසක් වෙනවා ඉල්ලලා…

  2. තෑන්ක්ස් මචං සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login