The title of the page
Ardha Shathabdham (2021) Sinhala Sub
Ardha Shathabdham (2021) Sinhala Sub
6.7
83

Ardha Shathabdham (2021) Sinhala Subtitles | මිනිසුන් නොමිනිසුන් කල කුල භේදය | සිංහල උපසිරැසි සමඟ

Ardha Shathabdham (2021) Sinhala Subtitles ආයුබෝවන් යාලුවො හැමෝටම ! ඔන්න ඊයෙ Rang De සබ් දුන්නට පස්සෙ මම ආයෙම අරගෙන ආවෙ ඊයෙ නිකුත් වුන තවත් තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි.මේක Aha Video හරහා ඔර්ජිනල් පිටපත් අන්තර්ජාලයට නිකුත් වුනේ.

ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Rawindra Pulle විසින්.ඉතින් රිලීස් වෙලා දවසක් යනකොට IMDB දර්ශකය 6.7 ක අගයකුත් ලබාගන්න හැකි වෙලා තියෙනව.රංගනයෙන් වන්නන් අතර ගොඩක් ඉන්නෙ අලුත් නලු නිලියො.Karthik Rathnam සහ Krishna Priya තමයි ප්‍රධාන නලුවා සහ නිලිය වෙන්නෙ.ඔයාලට මතක ඇති නිතින්ගෙ චෙක් චිත්‍රපටයෙ එයාට හිරගෙදරදි හම්බෙන යාලුවෙක්ට මේ Karthik Rathnam හිටියා.ඉතින් ප්‍රධාන චරිතයක් කරන පලමු අවස්තාව වෙන්න ඕන මං හිතන්නෙ.ඊට අමතරව සුපුරුදු නලු නිලියන් අතර Pavitra Lokesh, Naveen Chandra ,Sai Kumar ,Suhas යන අය රංගනයෙන් දායක වෙනවා.

ඉතින් කතාව ගැන පොඩ්ඩක් මතක් කලොත් මෙහෙමයි.ක්‍රිෂ්ණා කියන්නෙ ගමේ ඉන්න අහිංසක දුප්පත් තරුණයෙක්.මෙයා ඉන්න ගම අය කුල භේදය ලොකුවටම තියෙන එකක්.මේ කුල භේදයට විරුද්ධ රාමන්නාගෙ දුව තමයි පුෂ්පා කියන්නෙ.ඉතින් ක්‍රිෂ්නා පොඩි කාලේ ඉදන් මේ පුෂ්පට හිතින් ආදරය කරනවා.ඉතින් ගොඩක් දුප්පත් තාත්තත් නැති මෙයාගේ පවුලේ අය වෙනුවෙන් ඩුබායි වල රැකියාවකට පිටත් වෙන්න තමයි මෙයා බලාගෙන ඉන්නෙ.ඉතින් මේ දෙන්නගෙ කතාව මොකක් වෙයිද කියල ඔයාලම අරගෙන බලන්න.

ඉතින් අපි හැමෝටම හිතන්න දෙයක් එක් කරන තවත් අපූරු චිත්‍රපටයක් තමයි මේක.අරගෙන බලන්න එහෙනම්.ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්න ගමන් රසවිඳින්න මේ සිනමා නිර්මාණයත්.ගිහින් එන්නම්..

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

7 comments

  1. නියමයි සහෝ! සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ!

  2. රැග්නා - සිනමා ලෝකය (Direct Link)

    —–ස්තූතියි—–
    දිගටම කරගෙන යමු ජය ජය……..

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. Madushan Priyankara – Cineru.lk

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Pipeline action & crime movie ekata sub dennako

  7. CHATHUSHKA NIRMAL

    SUB ekata thanks තව පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. පුළුවන්නම් CINERU.LK එකේ SUB දෙන එක නවත්තලා තියෙන මේ TV SERIES දෙකකටත් SUB දෙන්න Girlfriend (2020) / Lawless Lawyer (2018) පුළුවන්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login