මට කියන්න, අපිට ප්රශ්නක් දුන්නු කෙනක් අමතක කරන්න පුලුවන්ද? බැහැ, විශේෂයෙන් එයාලා අපිට ප්රශ්න සැහෙන ඉතුරු කරනවා. අපි එදා ටිකක් නිර්භීතව වැඩ කරලා පපොචාරණය කලොත් එයාලා පිනි ගනීද?? හරි නිගමනයට ආවේ නැත්නම් හැම දෙයක්ම ඉවර වෙයිද?? එතකොට මෙන්න කුතුහලය එනවා. එයාලා දැන් කොහෙද? එයාලා විවාහකද? එයාලට ළමයි ඉන්නවද?? එයාලා න් හොඳින් ද? .
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සශින්ත හිමේෂ්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
සශින්ත හිමේෂ්
February 26, 2022
4
Total Subtitles
සබ් එකට තැන්ස් දිගටම කරගෙන යමු ජය වේවා ❤️❤️❤️😍
Thanks sub ekata ❤️
Thank You Bro🔥
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Thank you bn sub ekata 💪❤️❤️
බොහොම ස්තුතියි ගොඩාක් ලස්සන වැඩක්
සුපිරිනේ..! ❤👌
තෑන්ක්ස් සබ් එකට සහෝ
Thank You 💜️💐
බොහෝම ස්තූතියි උපසිරැසියට…m