The title of the page
The Pirates: The Last Royal Treasure (2022) Sinhala Subtitles
The Pirates: The Last Royal Treasure (2022) Sinhala Subtitles
6.2
97

The Pirates: The Last Royal Treasure (2022) Sinhala Subtitles | “මුහුදු කොල්ලකාරයෝ” | සිංහල උපසිරැසි සමඟ

(The Pirates: The Last Royal Treasure (2022) Sinhala Subtitles) (The Pirates: The Last Royal Treasure (2022) Sinhala Sub)

Native Title: 해적: 도깨비 깃발

Also Known As: Haejeok 2 , Pirates 2 , The Pirates 2 , Haejeok: Doggaebi Gitbal , 해적2 , The Pirates: Goblin Flag
Screenwriter: Chun Sung Il
Director: Kim Jung Hoon
Genres: Action, Adventure, Historical, Comedy
Country: South Korea
Type: Movie
Release Date: Jan 26, 2022
Duration: 2 hr. 6 min.
Cast
Kang Ha-neul as Woo Moo-chi, 
Han Hyo-joo as Hae-rang, 
Lee Kwang-soo as Mak-yi, 
Kwon Sang-woo as Bu Heung-soo
Chae Soo-bin as Hae-geum, 
Oh Se-hun as Han-goong, 
Kim Sung-oh as Kang-seop, 
Park Ji-hwan as Akwi, 

Park Hoon as Mangcho

මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන්නේ ඔයාල කවුරුත් අඳුරන Han Hyo-joo එහෙමත් නැත්නම් දොන්ග් යී. එයාගෙ චිත්‍රපටයක් ආවෙනම් ගොඩාක් කලාතුරකින්. ඒවගේම Moon Lovers කතාමාලාවේ හිටපු kang Ha- Neul එහෙමත් ඉන්නවා. තව සුප්‍රසිද්ධ නළු නිළියො රාශියක්ම මේ සළරුවේ දැකගන්න පුලුවන්. මම වැඩි විස්තරයක් නම් කියන්නෙ නෑ.       

මුහුදු කොල්ලකාරයො වගයක් නිධානයක් හොයාගෙන යන  ගමනක් ගැන තමා මේ චිත්‍රපටයෙන් කියවෙන්නෙ. කතාව කොයි වගේද කියලා ඔයාලම බලන්නකෝ..
           
    ✍🏼 උචිනි පෙරේරා
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


253
Total Subtitles

15 comments

  1. සබ් එකට දෙන්නටම ගොඩාක් තෑන්ක්ස්🔥

  2. Pattaaaaaaa

  3. Thank you sub ekata, Manifest tv sireas ekath sub denko

  4. Sub ekata thanx

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    PSA site eke honda aluth films thiyanawa.
    Ewatath sub denna pls…

  6. Thanks.. Fresh (2022) filumatath sub genna…

  7. muchas graciaz hermano…

  8. Thanks Machan

  9. supiriyak thanks cineru jayawewa,.

  10. Thanks bro

  11. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  12. දෙන්නටම සබ් එකට ගොඩක් ස්තූතියි..😋😍

  13. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  14. බොහෝම ස්තූතියි උපසිරැසියට…c,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login